Friday , August 21 2026
DON'T MISS

Cobra Kai [S03: E01] Sinhala Subtitles | බටහිර මිටියාවතේ ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Cobra Kai [S03: E01] Sinhala Subtitles

Year :  2018 –

IMDB Rate :  8.7/10

Stars :   Ralph Macchio, William Zabka, Xolo Maridueña

Language :  English

Director :  Josh Heald, Jon Hurwitz, and Hayden Schlossberg

අද අරන් ආවෙ මේ දවස් වල හුඟ දෙනෙක් අපෙන් ඉල්ලන සුපිරිම සිරිස් එකක අලුතෙන්ම නිකුත් වුණ තුන් වෙනි කතා සමයෙ පළවෙනි දිගහැරුම.. ඉතින් මේක අන්තර්ජාලයට නිකුත් වෙලා දැන් දවස් 5ක් විතර වෙනවා. මුලින්ම කියන්න ඕනි ඔයාල මේ සීරිස් එක බලන ගාන අනුව, කමෙන්ට් කරන ගාන අනුව තමයි අපි මේක කොච්චර ඉක්මණින්ම දෙනවද, දවසකට එපිසෝඩ් කීයක් දෙනවද කියන එක තීරණය කරන්නෙ..

ඉතින් ඔයාලට මතක ඇති දෙවනි කතාසමය අවසන් උනේ අපි හැමෝගෙම හිත් වලට ලොකු දුකක් ගෙන දෙන අවස්ථාවකින්.. ඒ තමයි මිගෙල් සහ රොබී අතර ඇති වුණ සටනින් මිගෙල් උඩ තට්ටුවකින් වැටිලා එයා කෝමා තත්වෙකට පත් වෙනවා.. එයාගෙ සුසුම්නාවටත් ලොකු හානියක් වෙනවා.. ඒ අතර සෑම් සහ ටොරී අතර සිදු වන ගැටුමෙන් සෑම්ටත් ගොඩක් තුවාල වෙනවා.. ජොනීගෙ කෝබ්‍රා කායි ටීම් එකත් කැඩිල ගිහිල්ල තිබුණෙ ඒ වෙනකොට..

ඉතින් මේ අලුත් කතාමාලාවෙදි අපිට මිගෙල්ගෙ සුවවීමක් බලාගන්න පුලුවන් වේවිද? නැත්නම් එයා කෝමා එකේම ඉඳීවිද? ඒක මම ඔයාලටම බාර කරනවා.. එහෙනම් මේ කොටස රසවිඳලා ඔයාලගෙ අදහසුත් පහතින් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.. සුභ දවසක්! ජයවේවා..

Download Menu

 

 

>>  150MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  150MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *