Year : 2018 –
IMDB Rate : 8.7/10
Stars : Ralph Macchio, William Zabka, Xolo Maridueña
Language : English
Director : Josh Heald, Jon Hurwitz, and Hayden Schlossberg
ඉතින් ඔන්න එහෙනම් මම 2 වන දිගහැරුමත් ගෙනාවා, ඉතින් අපි කලින් එකේ දැක්කා මිගෙල් ඉන්න තත්වය ගැන ඒවගේම අන්තිමේදි එයා කෝමාවෙන් නැගිටිනවත්, තව පරම හතුරෝ දෙන්නෙක් එකතු වෙනවා රොබීව හොයන්න ඕනේ නිසාත්, ඉතින් අපි මේක පැත්තට පොඩ්ඩක් හැරෙමු……
ඉතින් මේකෙදි වෙන්නේ මේ අපේ පරම හතුරො දෙන්නා ඒ කියන්නේ ඩැනියෙලුයි, ජොනී එකතු වෙලා යනවා රොබීව හොයන්න ඒත් එක්ක මේකෙදි මිගෙල්ට සිහිය ආවට,
එයාට පුංචි ප්‍රශ්නයක් තියෙනවා, ඒක මම කියන්නේ නැහැ ඒවගේම මේකෙදි හොඳ සටන් ටිකකුත් බලාගන්න පුළුවන්, ඉතින් අපි දැන් මේකෙදි බලමු මේ පරම හතුරො දෙන්නට රොබීව හම්බවෙයිද නැද්ද කියලා එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Sinhala Sub Ekata Thanks!
thanks sub ekata
Thanks… Digatama Sub tika Oone
Tnz sub ekata
thank. balan hitiya season 3 enakan .patta kathawa