Saturday , April 13 2024
DON'T MISS

Cosmic Sin (2021) Sinhala Subtitles | ක්වන්ටම් අභ්‍යවකාශ දොරටුව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Cosmic Sin (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  2.5/10

Stars :  Frank Grillo, Bruce Willis, Brandon Thomas Lee

Language :  English

Director :   Edward Drake

ඉතින් ඔන්න අදත් තව අලුත්ම ෆිලුමක් අරගෙන ආවේ, ඉතින් මේකත් නියම ෆිලුමක් රේටින් අඩුවුනයි කියලා බලන්නේ නැතුව ඉන්න එපා, ටිකක් විතර සංකීර්ණයි ඒ වුණාට තේරුම්ගන්න පුළුවන්, ඉතින් නමින් මේක Cosmic Sin (2021) වනවා. මේක නිකුත් වෙන්න තිබ්බේ මාර්තු 12 වෙනිදා ඒත් ඊටකලින්ම නිකුත්වෙලා කොහොමහරි. ඉතින් මේකේ IMDB අගය නම් 2.6ක වගේ අගයක තියෙන්නේ, ඒ වුණාට ෆිලුම හොඳයි අනික හොඳ නළුවෝ දෙන්නෙක් ඉන්නේ, ඉතින් කැමති කට්ටිය අරන් බලන්න, මමත් ඒකයි මේකට උපසිරැසි ගෙනාවේ, ෆිල්ම් එක හොඳ නිසා , ඉතින් මේක අයිතිවෙන්නේ Action, Adventure, Sci-Fi ගණයන්වලටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Edward Drake යන කෙනයි. ඒවගේම රංගනයෙන් දායක වෙන්නේ Frank Grillo, Bruce Willis, Brandon Thomas Lee, Corey Large, C.J. Perry, Perrey Reeves යන සුපිරි නළු නිළියන්‍ය. ඉතින් එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ඉතින් මේකේ මුල ඉඳලම බලන්න කියනවා, මොකද මුල පොඩි කොටසක් තියෙනවා ඒ ටික කියෙව්වේ නැත්නම් කතාව තේරුම්ගන්න ටිකක් අමාරු වෙයි, ඉතින් මේකෙ ජේම්ස් ෆෝර්ඩ් කියන්නේ ඇලායන්ස් සමාගමෙන් අයින් කරපු කෙනෙක් ඒකට හේතුව කතාවෙදි බලාගන්න පුළුවන්, ඉතින් වැන්ඩර් කියන් යානෙ ඉද්දි ඒ යානෙට පිටසක්වල ප්‍රහාරයක් එල්ලවෙනවා, ඉතින් ඒක ගැන ඇලයාන්ස්ලට සම්පර්කයක් විදිහට ආරංචිය යනවා. ගොඩාක් අය මේක නිසා කලබල වෙනවා, මොකද මේකෙන් වෙන්න පුළුවන් හානිය ඉතා දරුණුයි, ඉතින් දැන් ජෙනරල් රයිල් තමයි ලොක්කා, එයා ජේම්ස්වත් අඬගහගන්නවා මේකට විසඳුමක් හොයන්න. දැන් මොනවා වෙයිද? මොකක්ද මේ ප්‍රහාරේ? ඇලායන්ස් සමාගම මොකක්ද? ඒ ඔක්කොම දැනගන්න ඇවිත් බලන්න මේ සුපිරි ෆිලුම… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Download Menu

 

 

Racaty Links

>>  670MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  670MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  670MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Cosmic Sin (2021) Sinhala Subtitles”

Cosmic-Sin-2021.zip – Downloaded 4278 times – 30.84 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Monster Mash (2024) Sinhala Subtitles | ෆ්‍රැන්කන්ස්ටයින් මොකද කරන්න යන්නේ.? .. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2024 IMDB Rate :  3.4/10 Starring: Ethan Daniel Corbett,Michelle Bauer,Anna DeRusso Language : English …

4 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Dunna neda 😍 Thnx ma Bro ❤😘 supiri ❤

  3. Ashen Weerasinghe

    thank you me sub ekata, puluwannm Fighter in the Wind (2004) film ekatath sub eka dandako meka true story ekak

  4. Thnaks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *