Year : 2003
IMDB Rate : 5.3/10
Stars : Ben Affleck, Jennifer Garner, Colin Farrell
Language : English
Director : Mark Steven Johnson
ආයුබෝවන්! 🙏☺️ කියලා ඔන්න අදත් කට්ටියටම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා! ඔන්න අද මං අරන් ඇවිල්ලා තියෙන්නෙ MCU සුපිරිම character එකක් වෙන Daredevil ෆිල්ම් එක. ඩෙයාර්ඩෙවිල් එහෙමත් නැත්නම් ඇස් නොපෙනෙන යක්ෂයා, අඳුරේ මුර යක්ෂයා’ගේ චිත්‍රපටය. ප්‍රධාන චරිතය නොහොත් ඩෙයාර්ඩෙවිල්ගේ චරිතය පණ පොවන්නේ සුපිරි නළු Ben Affleck විසින්. ආයේ ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ පොර කවුද කියලා… DCEU වල බැටාව අඳුරන්නෙ නැති කෙනෙක් ඉන්න විදියක් කොහෙත්ම නෑනේ. 😜 ඉතිං මේ ඩෙයාර්ඩෙවිල් ෆිල්ම් එක නිකුත් උනේ 2003 අවුරුද්දෙදී. ඊට පසුගාමීව 2018 වර්ෂයේ ටීවී සීරිස් එකක් නිකුත් වුනත්, MCU fansලට කොමික් වලින් ඇරුනම මේ චරිතය මුලින්ම දැකගන්න ලැබෙන්නෙ මෙන්න මේ චරිතයෙන්….,
Release date: February 14, 2003 (USA)
IMDb Ratin: 5.3/10
Google Users: 63% liked this film
Director: Mark Steven Johnson
Starring: Ben Affleck; Jennifer Garner; Michael Clarke Duncan; Colin Farrell; Joe Pantoliano; Jon Favreau; David Keith
Music composed by: Graeme Revell
Box office: $180 million
Produced by: Arnon Milchan; Gary Foster; Avi Arad
• ප්‍රශ්නයක්,
“ඉතිං, රුකා අද මොකද මේ පරණ ෆිලුමක් අරන් ඇවිල්ලා තියෙන්නෙ?.. මේක අපි බලලා තියෙනවනේ!…” 🤔🤔
කට්ටිය දැන් එහෙම හිතනවා, එකේ ඉතිං ආයේ දෙකක් නෑ.☝️😌 ඉතිං මේ ෆිල්ම් එක පරණ එකක් උනාට මට මේ ෆිල්ම් එක බලන්න සෙට් උනේ ලඟදී.. ෆිලුමට හරිහමන් සබ් එකකුත් නැති එකේ, මේකට සබ් කරනකන් නින්ද ගියෙත් නැති තරම්.. 😹😹 ඒ හින්දම කොහොමහරි මේකට සබ් කරන්න ඕන කියලා හිතුවා, හිතුවා වගේම අද සබ් එක ගෙනාවා. “දැන් ඉතිං ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්න ඇති කියලා හිතනවා.” 😁😁
…DCEU වලින් අපිට Ben Affleckව එහෙමත් නැත්නම් බැටාව දැකගන්න ලැබෙන්නෙ මේ අවුරුද්දේ නිකුත් වෙන්න තියෙන The Flash චිත්‍රපටයෙන් විතරයි කියලා ඔයාලා හුඟක් අය මේ වෙනකොටත් දන්නවා ඇති.. ඒ ගැන කතා කරන්න ගියොත් මේ ලිපිය ඉවර කරගන්න වෙන්නෑ..😹 බැටාගේ චරිතයටත් උපරිම සාදරයක් කරපු Affleck ගැන ආයේ ඉතිං අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනේ. DCEU වලට සමුදීමෙන් පස්සෙ MCU වල ඉදිරි චිත්‍රපට වලට Daredevil චරිතය ආපහු වතාවක් ගේනවා කියලා rumor එකක් යනවා. ඉතිං අපි ඉස්සරහට බලමු DCEU එකෙන් අහිමි කරගන්න Ben Affleckව MCU එක ආපහු වතාවක් හිමි කරගනීවිද කියලා?
• ෆිල්ම් එක ගැන කෙටියෙන්,
මැතිව් මර්ඩොක්.., මැතිව් එහෙමත් නැත්නම් මැට්, මැට් හැදී වැඩෙන්නෙ හෙල්ස් කිචන් වල. මැට් කියලා කියන්නෙ බොක්සින් ක්‍රීඩක ජැක් මර්ඩොක්ගේ පුතා. මේ ජැක් මර්ඩොක් ගැන දවසක් පත්තරේට ලියවෙනවා ” ඔහු පහර දුන්නෙ යක්ෂයෙක්(ඩෙවිල්) විදියට” කියලා. ඒ එක්කම ඒ නම ඔහුගේ නමට පටබැඳෙනවා. ජැක් “ද ඩෙවිල්” මර්ඩොක් කියලා. මේ ජැක් වැඩ කරන්නෙ ෆැලන් කියලා කිචන් වල ඉන්න බලපුළුවන්කාරකම් මැරයෙක්ට. මේ නිසාම පාඩුවේ ඉන්න මැට්ටත් ලමයි විහිලු කරනවා මැට්ගේ තාත්තා ෆැලන්ට වැඩ කරන හින්දා. ඒ උනත් ජැක් තමන්ගේ පුතාට කියන්නෙ ලෝයර් කෙනෙක් හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න, මං වගේ නැතුව කියලා, මේ නිසාම ජැක් ෆැලන්ට වැඩ කරන එක නතර කරලා ඉඳිකිරීම් කෙරෙන තැනක උදව්වට යනවා. විභාගෙන් A සාමාර්ථ ගන්න මැට් ඉක්මනටම ජැක් වැඩ කරන තැනට එන්නෙ මේ ගැන තාත්තට කියන්න. එතන වැඩ කරන කෙනෙක්ගෙන් අහපුවාම එතනින් කියනවා මිනිහා මාස ගාණකින් මෙහෙට වැඩ කරන්න ආවේ නෑ කියලා. ඒත් එක්කම ආපහු හැරිලා යන මැට් දකිනවා පාරක් අයිනේ එයාගේ තාත්තා මනුස්සයෙක්ව මංකොල්ල කනවා. ඒ එක්කම වේදනාවෙන්ම මැට් එතනින් දුවලා යනවා….”
හෝව්! හෝව්! ඔය ඇති! ඔය කිව්වා හොඳටෝම ඇති! 😁 ඉතුරු ටික ඉතිං ඔයාලම අරගෙන බලන්න. ආ යන්න කලින් තව එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
අදට ගිහින් එන්නම්, සුබ දවසක්!! ජය වේවා!!
800MB 720p BluRay Directors Cut පිටපත
1.7GB 1080p BluRay Directors Cut පිටපත
800MB 720p BluRay Directors Cut පිටපත
1.7GB 1080p BluRay Directors Cut පිටපත
800MB 720p BluRay Directors Cut පිටපත
1.7GB 1080p BluRay Directors Cut පිටපත
මෙම උපසිරැසි BluRay Directors Cut පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thanx 👍👍