Year : 2022
IMDB Rate : 7.7/10
Stars : Dwayne Johnson(voice), Kevin Hart(voice), Kate McKinnon(voice)
Language : English
Director : Jared Stern, Sam J. Levine(co-director)
ආයුබෝවන්! කියලා ඔන්න අදත් සිනමා රසික ලෝලින්ව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතිං මං ඔයාලට අද අරගෙන් එන්නෙ DCU වල අලුත්ම ඇනිමේෂන් චිත්‍රපටය වන DC League of Super-Pets චිත්‍රපටය. Adventure/Sci-fi ඛාණ්ඩයට අයත් මේ ඇනිමේ චිත්‍රපටය IMDb අගය 7.7/10 ක අගයක්ද Rotten Tomatoes අගය 73% ක අගයක් සහ ගූගල් පරිශීලක අගය 87% ක්ද ලබාගෙන තියෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 යි මිනිත්තු 45කට සීමා වෙලා තියෙනවා.
චිත්‍රපටයේ Cast එක විදිහට,
Name: DC league of Super-Pets
IMDb: 7.7/10 ★
Rotten Tomatoes: 73%
Google users: 87%
Release date: July 29, 2022 (USA)
Director: Jared Stern
Distributed by: Warner Bros. Pictures
ඔයා කාටහරි ආදරේ කරද්දී,
මං කියන්නෙ,
ඔයා එයාලට ඇත්තටම ආදරෙයි,ඔයා එයාලා වෙනුවෙන් ඕනම
දෙයක් කරන්න ලෑස්ති වෙන්න ඕන.– වේදනාවෙන් වුනත්?
විශේෂයෙන්ම එතකොට.
DC league of Super-Pets චිත්‍රපටය හැමෝටම නිදහසේ බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. ඉතිං ලොකු ලොකු විස්තර කියන්න යන්නෙ නෑ. ඔයාලම කතාව බලලා රසවිඳින්න කියලා මෙතනින් මං නවතිනවා.
“එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු,
හැමෝටම සුභ දවසක්! ජයවේවා!”
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thanks brother 🖐️🙏🙏🙏
Thanks Brother