Sunday , April 14 2024
DON'T MISS

Dhaakad (2022) Sinhala Subtitles | ජාවාරම්කරුවන්ගේ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Dhaakad (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  4.6/10

Stars :  Kangana Ranaut, Arjun Rampal, Divya Dutta

Language :  Hindi

Director :  Razneesh Ghai

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ඔයාලට අරගෙන ආවා අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Dhaakad …කන්ගනා රනාවත් සමගින් අර්ජුන් රාම්පාල් ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ඝනයට තමයි අයිතිවෙන්නෙ…කොහොම හරි 2022 වසරේ box office disaster එකක් බවට පත් උනත්,එක පාරක් බැලුවටනම් පාඩුවක් නෑ කියල තමයි කියන්න තියෙන්නේ…

ඉතින් කතාව ගැන කිව්වොත් ….අග්නි කියන්නේ අන්තර්ජාතික රහස් ඔත්තු සේවයකට වැඩ කරන කෙනෙක්…,ඉතින් මෙයාව දවසක් රුද්‍රවීර් කියන භයානක අපරාධකාරයෙක් ගැන විස්තර හොයන්න ඉන්දියාවට එවනවා…ඉන්දියාව සමග තියෙන අමිහිරි අත්දැකීම් නිසා,අග්නි මේ වැඩේට අකමැති උනත්,පසුව ඇයට මේ මෙහෙයුම වෙනුවෙන් ඉන්දියාවට යන්න වෙනවා…ඉතින් ක්‍රියාදාම වලින් සපිරුනු මේ චිත්‍රපටිය එතනින් එහාට නරඹන්න ආරාධනා කරන ගමන්,අදට සමුගන්නවා…

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

DropGalaxy Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip | WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Dhaakad (2022) Sinhala Subtitles”

Dhaakad-2022.zip – Downloaded 8331 times – 31.46 KB

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Manjummel Boys (2024) Sinhala Subtitles | මෙන්න නියම මිතුරෝ.! [සිංහල උපසිරැසි සමඟ]

මෙම උපසිරැසි දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. Year :  2024 IMDB …

3 comments

  1. meke audio eka bagayak gihin weda na

  2. peyak wage yanakan audio eka weda ita passe sadde ahenne na..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *