Year : 2021
IMDB Rate : 7.3/10
Stars : Leonardo DiCaprio, Jennifer Lawrence, Meryl Streep
Language : English
Director : Adam McKay
ඉතින් අද අපි දෙන්නා අරන් ආවෙ තවත් සුපිරි චිත්‍රපටියක්, Leonardo DiCaprio කිව්වම කවුද ඉතින් නොදන්නෙ, මමත් ආසම නළුවෙක් ඉතින් ආසාවෙන් සබ් එකත් කරා.. ඔහුට අමතරව Jennifer Lawrence, Timothée Chalamet, Jonah Hill, Cate Blanchett, Tyler Perry විශේෂයෙන්ම Ariana Grande වගේ සුපිරි Cast එකක් බලාගන්න පුළුවන්, තව සුපිරි නළුවෙක් ඉන්නවා පොඩි කොටසකට, එයා කවුද කියල නම් මම කියන්නෙ නෑ, ඔයාලම බලන්න.. ඉතින් මේ ෆිල්ම් එකට 7.3ක IMDb අගයකුත්, 82% ක ගූගල් පරිශීලක අගයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා.. ඉතින් මේක ඩාර්ක් කොමඩියක්.. Sci-Fi ඝනයටත් අයිති වෙනවා.. ඉතින් වෙනස්ම විදිහකට කතාව ගලාගෙන යන්නෙ, මේකෙ තියෙන විහිළු උනත් ගොඩක්ම වෙනස් ඒවා.. ඉතින් වැඩිහිටියන්ට පමණක් සිදුසු වචන සහ දර්ශන ඇතුළත් වෙන නිසා.. අවු: 18ට අඩු අය බලන්නෙ නැත්නම් හොඳයි..
කතාව ගැන කිව්වොත් මේකෙ කේට් ඩිබියාස්කි (අපේ ජෙනිෆර් අක්කා) කියන්නෙ අභ්‍යවකාශය ගැන පරීක්ෂණ කරන කෙනෙක්, රැන්ඩල් මැන්ඩි (ඩිකැප්‍රියෝ) කියන්නෙ අභ්‍යවකාශය ගැන පරීක්ෂන කරන විශ්‍යාඥයෙක්, ඉතින් මේ දෙන්නම වැඩ කරන්නෙ එකට, දවසක් ඩිබියාස්කිට වැඩ කරන අතරතුරේ පෘථිවිය දිහාවට එන ලොකු උල්කාපාතයක් දැකගන්න හම්බෙනවා, ඉතින් මේක කිලෝ මීටර 9ක වගේ වපසරියක් තියෙන උල්කාපාතයක්, ඒ කියන්නෙ මේක වැටුනොත් මුළු ලෝකෙම විනාශ වෙලා යනවා. ඉතින් ඩිබියාස්කි සහ රැන්ඩල් දෙන්නා මේක ගැන කතා කරන්න ජනාධිපතිබිය ළඟට යනවා.. ඉතින් ජනාධිපති දෙන්නෙ වෙනම ආතල් එකක්. අන්තිමේදි මෙයාලා උල්කාපාතෙ විනාශ කරයිද මොමව කරයිද කියලා ඔයාලම බලන්න.. ගොඩක් ලස්සනයි, විහිළුයි, VFX එහෙම නම් කියල වැඩක් නෑ සුපිරියටම තියෙනවා.. එහෙනම් අපි කැපෙනවා තවත් සුපිරියක් එක්ක ඉක්මණින් හම්බෙමු! ජය!!
1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles