Wednesday , August 26 2026

Don’t Tell a Soul (2020) Sinhala Subtitles | ළිං පතුලේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Don't Tell a Soul (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.1/10

Stars :   Fionn Whitehead, Jack Dylan Grazer, Mena Suvari

Language :  English

Director :  Alex McAulay

ඉතින් ඔයාලට අද මම තව ෆිල්ම් එකක් අරන් ආවා, ඒකත් මේ ඊයේ නිකුත් වෙච්ච එකක් ඉතින් මේකත් නියමා ෆිලුමක් කියන්න ඕනෙ, නමින් මේක Don’t Tell A Soul (2021), ඉතින් මේකේ IMDB අගය 6.0 ක් තියෙනවා, ඉතින් ඒ කියන්නේ හොඳ ගණයේ එකක් ඒවගේම මේක අයිතිවෙන්නේ Drama, Thriller යන ගණයන්ටයි, මේක අනික සහෝදරයන් ඉන්නවා නම් බලන්න අනිවාර්යම ෆිලුමක් මොකද මේක සහෝදරයන්ගේ සතුරුකමට ගහපු ෆිලුමක් කියලා කියන්න පුළුවන්, මේකේ රංගනයෙන් දායක වෙන්නේ Fionn Whitehead, Jack Dylan Grazer, Mena Suvari, Rainn Wilson වැනි රංගන ශිල්පියන්ය. ඉතින් අපි දැන් මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකේ මැට් සහ ජෝයි කියන්නේ අයියයි මල්ලියි, ඉතින් මේ අයියා පොඩි මානසික අවුලකින් ඉන්නේ තමන්ගේ තාත්තා මැරිච්ච වෙලේ ඉඳන්, ඉතින් දවසක් මේ අයියා තමන්ගේ මල්ලිවත් අරන්
අසල්වාසි ගෙයක් මංකොල්ල කන්න යනවා, එහෙන් එළියට එද්දි සිකුරුටි ඇඳුමක් ඇඳන් ඉන්න කෙනෙක් දැකලා මෙයාලා දුවන්න ගන්නවා එයත් පස්සෙන් පන්නන් යද්දි, මහ කැලෑව මැද වලකට වැටෙනවා, ඉතින් මේකෙදි මල්ලි මේ මනුස්සයව එළියට ගන්නේ නැතුව සාත්තු කරන්න ගන්නවා, ඒකට අයියා ගිහින් ඒ මනුස්සයව මරන්නත් බලනවා, ඉතින් තව මේ මනුස්සයා ඔයාලා හිතන කෙනෙක් නෙමෙයි කියන්නත් ඕනේ, මම මෙතනින් මගේ කතාව නවත්තනවා, එහෙනම් තවත් උපසිරැසියක් හම්බෙමු….. ජය වේවා!!! සුබ දවසක්!!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *