Monday , March 18 2024
DON'T MISS

Fatale (2020) Sinhala Subtitles | රැවැට්ටුවොත් විනාසයි කොල්ලනේ [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Fatale (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  4.8/10

Stars :   Hilary Swank, Michael Ealy, Mike Colter

Language :  English

Director :   Deon Taylor

කොහොමද කට්ටිය, අද මම අරන් ආවෙ මීට ටික දවසකට කලින් රිලීස් වුණ සුපිරිම Thriller ෆිල්ම් එකක්.. මේක IMDB දර්ශකයේ 4.8ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.. ප්‍රධාන රංගන ශිල්පීන් වෙන්නෙ Michael Ealy සහ Hilary Swank. පැය 1යි විනාඩි 42ක ධාවන කාලයක් තියෙන මේ ෆිල්ම් එක මුල් හරියෙදි මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි සීන් ටිකක් වෙනවා, ෆිල්ම් එකේ කුතුහකය නම් ෆිල්ම් එක ඉවර වෙන වෙලාව වෙනකල්ම නැති වෙන්නෙ නෑ..

ෆිල්ම් එක ස්පොයිල් නොවෙන විදියට මම ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් පැහැදිළි කරන්නම්.. ඩෙරික් තමයි මේකෙ ප්‍රධාන චරිතෙ, ඉතින් ඩෙරික් කියන්නෙ සුපිරි ක්‍රීඩා තරුවක් වගේම ලොකු ව්‍යාපරිකයෙක්, ඉතින් මෙයාගෙ බිරිඳයි හොඳම යාළුවයි අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා, ඒ අතරම එයාලට ඕනි වෙනව ඩෙරික්ව මරල මේ ව්‍යාපාරයේ කොටස් එයාලට අයිති කරගන්න, මේ අස්සෙදි ඩෙරික්ගෙ බිරිඳ ඩෙරික් එක්ක තියෙන සම්බන්ධතා වලින් ටිකෙන් ටික දුරස් වෙනව කියල ඩෙරික්ට දැනුන නිසා ඩෙරික් පාටියකදි හම්බෙන කාන්තාවක් එක්ක යහන්ගත වෙනවා.. ඉතින් මේ නාඳුනන කාන්තාව කවුද? මේ කාන්තාව ඩෙරික්ගෙ ජීවිතේ බේරගනීවිද, නැත්නම් විනාස කරයිද? එහෙනම් මේ ත්‍රාසජනක සිනමාපටයේ ඉතුරු ටික ඔයාලට බාරයි.. තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ඉක්මණින්ම හමුවෙමු! ජයවේවා!!

Download Menu

 

 

720p Links

>>  700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

>>  1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Fatale (2020) Sinhala Subtitles”

Fatale-2020.zip – Downloaded 2131 times – 35.92 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

3 comments

  1. Thanks jayawewa……..!

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Redemption Day (2021)
    Synchronic (2019)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *