Thursday , June 25 2026
DON'T MISS

Fear Street Part 1: 1994 (2021) Sinhala Subtitles | බියකරු වීදියේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Fear Street Part 1: 1994 (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.3/10

Stars :  Kiana Madeira Olivia Scott Welch Benjamin Flores Jr.

Language :  English

Director :  
Leigh Janiak(a film by)

ඉතින් ඔන්න හැමෝම ගැන ගැනා බලන් හිටපු තව එකක් අරන් තමයි ආවේ, මේක එක ෆිල්ම් එකක් විතරයි මේකේ ෆිල්ම් තව දෙකක් එන්න ඕනේ, මේ පළවෙනි එක. එතකොට ඔක්කොම තුනයි. ඉතින් නියම කතාවක්, අනිවා බලන්න. නමින් මේක Fear Street Part 1: 1994 (2021) වෙයි. ඉතින් IMDB අගය 6.3ක් තියෙනවා, මේක අයිතිවෙන්නෙ Horror, Mystrey යන ගණයන්වලටයි. ඉතින් මේක Netflix හරහා තමයි නිකුත් උනේ. අධ්‍යක්ෂක්වරය වෙන්නේ Leigh Janiak යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Kiana Madeira, Olivia Scott Welch, Benjamin Flores Jr., Julia Rehwald, Maya Hawke යන ආදි නළු නිලියන්ය. ඉතින් එහෙනම් මේ දවස් ටිකේම එක දිගටම ෆිලුම් දුන්න එකේ, කොමෙන්ටුවක් දෙන්නත් අමතක කරන්න එපා… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ශේඩිසයිඩ් කියන්නෙ මිනීමැරුම් බොහෝ කාලයක් තිස්සේ වෙන ටවුමක්, සනීවේල් කියන්නේ ඊට ඉස්සරහින් තියෙන ගම. ඉතින් දවසක් ශේඩිසයිඩ්වල මිනීමැරුමක් වෙනවා, ඒකට ගෞරව දක්වන්න ශේඩිසයිඩ් සහ සනීවේල් උසස් පාසල්වල ශිෂ්‍යයන් යනවා, ඉතින් එතනදී පොඩි ගැටුමක් ඇතිවෙලා, අන්තිමට අනතුරකින් නවතින්නේ. ඉතින් එතනින් තමයි අමුතු අමුතු දේවල් වෙන්න පටන්ගන්නේ…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BR පිටපත් සඳහා ලබා දි ඇත

Download “Fear Street Part 1: 1994 (2021) Sinhala Subtitles” Fear-Street-Part-1-1994-2021.zip – Downloaded 5611 times – 36.10 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *