Friday , August 21 2026
DON'T MISS

Ganglands (2021-) [S01: E02] Sinhala Subtitles | රැවටීම! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Ganglands (2021-) [S01: E02] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.0/10

Stars :  Sami Bouajila, Carlos Schram, Geert Van Rampelberg

Language :  French

Director :  Hamid Hlioua, Julien Leclercq

ඉතින් කලින් කොටස මතක ඇතිනෙ කට්ටියට සේබර්ගෙ මිනිස්සු ඇවිත් ෂානෙස්ව අල්ලගෙන යනවා. ඊටපස්සෙ ෂානෙස්ගෙ අම්මා එයාගෙ මල්ලි (මෙඩී) හම්බෙන්න යනවා. එයා හිතන්නෙ මේක මෙඩීගෙ වැඩක් නිසා සිද්ද උනා කියලා. ඉතින් කොහොමහරි එයාලා ඇත්ත දැනගෙන, මෙඩී කොකේන් ටික හොයන්න යනවා. ෂානෙස්ව ඒවට හුවමාරු කරගන්න. ඉතින් අද කොටසෙන් හොඳ සටනක් බලාගන්න පුළුවන්, මෙඩීට කොකේන් ටික හම්බෙයිද? කොකේන් ටික දීලා මෙඩී ෂානෙස්ව අරගනියිද? අපි හිතන විදිහටම මේක වෙයිද කියල හොයාගන්න ඉතින් මේක බලලම ඉන්න.. ඉක්මණටම තුන්වෙනි කොටසෙන් හමුවෙමු… ජයවේවා! Stay Safe!

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *