Saturday , May 28 2022
DON'T MISS
Home / All / Genius [S01: E01] Sinhala Subtitles | බුද්ධිමතුන්ගේ අඩවිය [සිංහල උපසිරැසි සමඟ]

Genius [S01: E01] Sinhala Subtitles | බුද්ධිමතුන්ගේ අඩවිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page
Rating: 4.5/5. From 2 votes.
Please wait...

Genius [S01: E01] Sinhala Subtitles

Year :  2017-

Series IMDB Rate :  8.4/10

Stars :   Samantha Colley, Seth Gabel, Antonio Banderas

Language :  English

Creators :  Kenneth Biller, Noah Pink, Suzan-Lori Parks

◎ අධ්‍යක්ෂක / Director ◎

රොන් හොවාර්ඩ් (Ron Howard) / ජේම්ස් හේවස් / බෙන්කේ ස්පිරෝ මින්කි ස්පිරෝ

◎ තරු / Actors ◎

ජෙෆ්රි රෂ් / ජොනී ෆ්ලින් / නිකලස් රෝව් / සමන්ත කෝලි / රැල්ෆ් බ්‍රවුන් / රිචඩ් ටොප් රිචඩ් ටොපෝල් / ජෝන් ෆ්ලෙචර් / ක්ලෙයාර් රෂ්බරොක් / ඇලිසියා වොන් රිට්බර්ග් /
සිල්විනා බුච්බවර් / ෂැනන් ෂැනන් ටාබෙට් / හෙන්රි ගුඩ්මන්

|◎| “ජීනියස්”,ප්‍රවීණයන්ගේ පළමු වාරය හඳුන්වා දෙමින් ජෙෆ්රි රෂ් (geoffrey rush)වැඩිහිටි ඇල්බට් අයින්ස්ටයින් ලෙස රංගනයෙන් දායකත්වය දක්වනවා.
මොහු ඔස්කාර් සම්මානලාභීයෙක්. ජොනී ෆ්ලින් (Johnny Flynn) තරුණ අයින්ස්ටයින් ලෙස රඟපායි. IMDB 8.4 ක අගයක් ලබාගෙන තියෙනවා. මෙම කතා මාලාවට කොටස් දහයක් ඇති අතර
එය වෝල්ට් අයිසැක්සන්ගේ වැඩියෙන්ම අලෙවි වන අයින්ස්ටයින් පොතෙන් උපුටා ගත් අතර අයින්ස්ටයින් නම් බුද්ධිමතා දුෂ්කරතා ජයගෙන පරමාණුවේ හා විශ්වයේ අබිරහස් එකවර බිඳ දැමූ ආකාරය පවසයි.|◎|

|◎| පේටන්ට් බලපත්‍ර ලිපිකරු අයින්ස්ටයින්ට ඔහුගේ මුල් අවදියේදී ගුරු රැකියාවක් හෝ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට නොහැකි වූ නමුත් විශ්වයේ රහස් නිරාකරණය කර ගැනීමට සමත්
වූ ආකාරය ගවේෂණය කරන කතා මාලාවක්. සරලව කියනවනම් මේ බුද්දීමතෙක්ද මෝඩයෙක්ද කියල හිතාගන්න බැරිවෙයි.මුල් කොටස් වලින් අයින්ස්ටයින්ගේ පාසල් අද්‍යාපනය වටපිටාව ගැන තේරුම්
කරලා දෙනවා. මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම අඩුපාඩු ගොඩක් ඇති ඒ මොනවද කියල නැවතිලා කොමෙන්ට් 1ක් කොටලා යන්න.
ඊලග කොටසින් ඉක්මනට හම්බෙමු.|◎|

Download Menu

 

 

720p WEBRip Links


Download Complete Season 01 720p WEBRip Files

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Genius [S01: E01] Sinhala Subtitles” Genius-S01-E01.zip – Downloaded 1034 times – 72 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
– ඉමිල උමේෂාන් –

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Share and Enjoy !

Shares

Check Also

Jersey (2022) Sinhala Subtitles

Jersey (2022) Sinhala Subtitles | හීනයක් වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

Year :  2022 IMDB Rate :  7.2/10 Stars :  Shahid Kapoor, Mrunal Thakur, Pankaj Kapur Language :  Hindi Director :  Gowtam Tinnanuri Download Menu   …

4 comments

  1. Elama digata karagena yanna

  2. supiri machan. උපසිරැසි WEB rip akatha aniwa karapan

  3. දිගටම දෙන්නේ WebRip තමයි..

  4. sub ekata thanks..machan ikmanata sub tika dahanko..

Leave a Reply

Your email address will not be published.