Tuesday , July 14 2026
DON'T MISS

Ghani (2022) Sinhala Subtitles | ඝණී [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Ghani (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  4.8/10

Stars :  Rajiv Kumar Aneja, Darbha Appaji Ambarisha, Jagapathi Babu

Language :  Telugu

Director :  Kiran Korrapati

ඉතින් සුබ දවසක් වේවා! කියලා ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම…මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය…ඉතින් ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති ගනන් ගන්න එපා…Ghani චිත්‍රපටිය තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ…drama/sport කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටියේ Varun tej / sajee manjrekar / suniel shetty / nadhiya / upendra rao / naveen chandra සමග jagapathi babu රංගනයෙමන් දායක වෙනවා.

ෆිල්ම් එකේ කතාව පැත්ත්ට ගියොත් ghani තමයි මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ…මෙයාගෙ තාත්තා ගොඩක් දක්ශ බොක්සින් ක්‍රීඩකයෙක්.. එයාගෙ නම තමයි වික්‍ර්මාදිත්‍යා.ඉතින් දවසක් මෙයා බොක්සින් ක්‍රීඩාවෙදි වංචා කරා කියලා නිව්ස් එකක් හැමතැනම පැතිරෙනවා…මේ හේතුව නිසා ගමේ අසල්වැසියන්ගෙන් පවා මෙයාලට ගොඩක් හිරිහැර වෙනවා…ඉතින් මේ සිද්ද උන දේවල් නිසා ghaniගෙ අම්මා කොහොමවත් කැමති වෙන්නෙ නෑ මෙයත් බොක්සින් ක්‍රීඩාවට යනවට…ඉතින් මේ අම්මා ඝණීවත් අරන් වෙන ගෙදරකට ගිහින් ඔහුට උගන්වමින්, බොක්සින් වලින් ඈත් කරන් ඉන්නවා. ඇත්තටම පොඩි කාලෙදිම පොරොන්දුවක් ගන්නවා බොක්සින් කරන්නෙ නැහැ කියලා. ඒත් වැඩීමත් එක්ක ඝණීට ඕන වෙනවා පියා නිසා තම පවුලට අහිමි උණු ගෞරවය නැවත ස්ථාපිත කරන්න.ඉතින් එලෙසින් ඝණීත් ආයෙන බොක්සින් වළල්ලට මවට හොරා පය තබනවා.

ඉතින් ඝණීට පුලුවන් වෙයිද එයාලගෙ පව්ලට සිද්ද උන අවනම්බුව ආයෙ හරිගස්වන්න.. ඉතින් මේ දේවල් දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා…තවත් උපසිරැසියකින් ලගදිම හමුවෙන්න බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා…ඔයාලා හැමෝටම සුබ දවසක්!

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.9GB 4K SDR – HEVC පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.9GB 4K SDR – HEVC පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.9GB 4K SDR – HEVC පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *