Wednesday , May 31 2023
DON'T MISS

Ghosted (2023) Sinhala Subtitles | මම තමයි බෝයිෆ්‍රෙන්ඩ්! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Ghosted (2023) Sinhala Subtitles

Year :  2023

IMDB Rate :  5.8/10

Stars :  Chris Evans, Ana de Armas, Adrien Brody

Language :  English

Director :  Dexter Fletcher

කොහොමද කට්ටිය, ඉතින් අවුරුද්දකටත් වඩා වැඩි කාලෙකට පස්සෙ තමයි මම ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නේ. කොච්චර බිසී වුණත් මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ සබ් එක කරන්නම හිතුණා.. ෆිල්ම් එකේ සුපිරි Cast එක නිසා තත්තපරයක්වත් මේක කම්මැලිනම් උනේ නෑ..

ෆිල්ම් එක ගැන කියනවනම් මේක රිලීස් වුණේ අප්‍රේල් 21 Apple TV+ හරහා. ෆිල්ම් එක අයිති වෙන්නෙ Action, Adventure, Comedy ශානර වලට.. ඒ වගේම මේකෙ Cast එක විදිහට අපිට බලාගන්න පුළුවන්, Chris Evans, Ana de Armas, Adrien Brody සහ ඉතුරු කට්ටිය ගැන මම කියන්න යන්නෙ නෑ, ඒක සප්‍රයිස් එකක් විදිහටම තියමු.. ෆිල්ම් එකට ලැබිල තියෙන IMDb අගය 5.8/10ක්. කුණු තක්කාලු දර්ශකයේ 29%ක අගයකුත්, ගූගල් යූසර්ස්ලා 78%ක අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් රේටින්ග අඩු වුණාට මේක ගොඩක් විනෝදෙන් බලන්න පුළුවන්, සබ් එකත් වෙනද වගේම පයිරේට් එකටම ආවේනික රසයෙන් තමයි හදල තියෙන්නේ..😉 ෆිල්ම් එකේ කතාව ගැන මම ලොකුවට කියන්න යන්නෙ නෑ, දාර බූට් එකක් කාල ඉන්න කොල්ලෙක්ට හොට් කෙල්ලෙක් හම්බෙලා, ඒ කෙල්ලගෙ පස්සෙන් ගිහින් කොල්ලට වෙන ඇබැද්දියක් ගැන තමයි කතාව යන්නේ.. ඉතින් මේක නිකම්ම නිකන් රොමෑන්ටික් ෆිල්ම් එකක්වත් කොමඩියක්වත් නෙවෙයි, සුපිරි ක්‍රියාදාම වලින් පිරිච්ච, කලින් කිව්ව වගේ ඔයාලාව සප්‍රයිස් කරන දේවලුත් ෆිල්ම් එකේ තියෙයි. ඒ වගේම මේකෙ විශේෂ ස්තූතිය හිමි වෙන්න ඕනි මේකට උදව් කරපු අපේ ඉෂාන් අරංගල මලයට..❤ එහෙනම් අරගෙන බලන්න මේ සුපිරිය, තවත් උපසිරැසියකින් හමුවෙනකන් හැමෝටම,

ජයවේවා!!

Check Also

From (2022) [S02:E06] Sinhala Subtitles | භයානක රාත්‍රිය! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2022 IMDB Rate :  7.6/10 Stars :  Harold Perrineau, Catalina Sandino Moreno, Eion Bailey …

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *