Monday , June 2 2025
DON'T MISS

Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | මිත්‍රත්වයේ ද්‍රෝහීකම.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Release date:September 10, 2022

IMDB Rate :  7.4/10

Stars : Madelyn Cline,Daniel Craig,Kate Hudson,Jessica Henwick,Edward Norton

Language :  English

Director :Rian Johnson

ආයුබෝවන්! 🙏 කියලා ඔන්න වෙනදා වගේම අදත්, සිනමා රසික රසිකාවියන්ව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද මං අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අලුත් release උන mystery චිත්‍රපටයක්. ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඒ මොකද්ද කියලා. ඔව්, ඒ තමා Glass Onion: A Knives Out Mystery චිත්‍රපටය. පැය 2යි මිනිත්තු 19 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය Mystery/Crime ඛාණ්ඩයට තමයි වර්ගීකරණය වෙන්නෙ. චිත්‍රපටයේ Director, Screenplay, Producer යන අදියර ත්‍රිත්වයටම Rian Johnson කටයුතු කරලා තියෙනවා. ඒවගේම producer විදිහට Ram Bergman ත් සහය දක්වලා තියෙනවා. සංගීතය සපයලා තියෙන්නෙ Nathan Johnson විසින්. ඒවගේම තමයි Costume design විදිහට Jenny Eagan කටයුතු කරලා තියෙනවා.

මෙම චිත්‍රපටයට IMDb අගය 7.4/10 ක්ද Rotten Tomatoes අගය 93% ක්ද ලබාගනිමින් ගූගල් පරිශීලක අගයත් 84% ක අගයක් ලබාගැනීමට සමත්වෙලා තිබෙනවා. ප්‍රධාන භූමිකාවට හිමිකම් කියන්නෙ සුපිරි නළු Daniel Craig විසින්. “ඉතින් සති අන්තයේ නිවාඩුවට තමන්ගේ යහළුවන්ව, තමන්ගේ පෞද්ගලික දූපතට ගෙන්වා ගන්න ධනවතෙකු වන මයිල්ස් බ්‍රොන් හා අභිරහස් මරණයක් වටා ගෙතුණු කතාවක් වටා තමයි මේ චිත්‍රපටය ගලාගෙන යන්නෙ.”

ඉතින් චිත්‍රපටය පිළිබඳ තවත් වැඩිදුර යමක් සඳහන් කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. මෙතනින් එහාට චිත්‍රපටය බලන්න ඔයාලට ආරාධනා කරලා මෙතනින් මම නතර වෙනවා, හැමෝටම සුභ දවසක්!! ජය වේවා!!

 

Check Also

Tin Soldier (2025) Sinhala Subtitles | ටින් සෝල්ජර්..[සිංහල උපසිරැසි සමඟ]

Year : July 6, 2023 IMBD: 3.4/10 Starring: Scott Eastwood,Jamie Foxx,Robert De Niro Language : English …

6 comments

  1. තෑන්ක්ස් බ්‍රෝ 🙏💪

  2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  3. thanks…….

  4. Thanks Brother…❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *