Wednesday , June 24 2026
DON'T MISS

Gunpowder Milkshake (2021) Sinhala Subtitles | කෙල්ලොන්ටත් වැඩ පුළුවන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Gunpowder Milkshake (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.2/10

Stars :  Karen Gillan, Joanna Bobin, Freya Allan, Lena Headey

Language :  English

Director :  Navot Papushado

ඉතින් ඔන්න තවත් අලුත්ම අලුත් ෆිලුමක් අරගෙනයි අරන් ආවේ, ඉතින් මේකත් අනිවා බලන්න කියනවා මොකද මේකත් අර Nobody ෆිලුම වගේ තමයි ඒ තරම්ම මරු, ඉතින් නමින් මේක Gunpowder Milkshake වනවා. ඉතින් මේකේ IMDB අගය 5.2ක් වෙනවා. ඒත් අනිවා බලන්නා සුපිරියි මේක. මේක අයිතිවෙන්නේ Action, Adventure, Thriller යන ගණයන්වලට. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Navot Papushado යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නෙ Karen Gillan, Lena Heady, Carla Gugino, Michelle Yeoh, Joanna Bobin යන ආදි අයයි. ඉතින් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු…..

ෆර්ම් එක කියන්නෙ එක්තරා මිනිස් කණ්ඩායමක්, එයාලා කුලියට මිනීමරන එක තමයි, ඉතින් දවසක් සෑම් මෙහෙයුමකට ගිහින් ඉන්න වෙලේ එයාගේ අතින් ලොකු මැරයෙක්ගේ පුතෙක්ට වෙඩි වදිනවා, ඒකෙන් ෆර්ම් එකත් මෙයාට උදව් කරන්න බයවෙනවා, ඉතින් සෑම් කවුරුත් නැති තනියම ඉන්න කෙනෙක්… මෙයා දැන් කොහොමද මූණ් දෙයිද මේ ප්‍රශ්නෙට? ෆර්ම් එක කියන්නේ ඇත්තටම මොකක්ද? මෙයාට බේරෙන්න පුළුවන් වෙයිද? ඉතින් ඒවා ඔයාලම බලලා තීරණේ කරන්න… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p PSA WEBRip All links

Racaty Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Gunpowder Milkshake (2021) Sinhala Subtitles” Gunpowder-Milkshake-2021.zip – Downloaded 3664 times – 30.38 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *