Tuesday , August 25 2026

Heart Eyes (2025) Sinhala Subtitles | හැපි වැලන්ටයින්.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year February 7, 2025 (USA)

IMDB Rate :  6.2/10

Starring: Olivia Holt,Mason Gooding,Jordana Brewster

Language : English

Director :Julius Onah

 

Serial killer චිත්‍රපටි බලන්න ආස අයට ගැළපෙනම චිත්‍රපටියක්
තමයි Heart Eyes කියන 2025 ආව අලුත්ම චිත්‍රපටිය..මෙ චිත්‍රපටිය
Horror/Comedy කියන ඝනයට තමයි අයත් වෙන්නේ.. එවගේම
අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේක.
එවගෙම මේ චිත්‍රපටියට විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාරත් ලැබිලා
තියෙනවා…. කතාව කෙටියෙන් කිව්වොත්
සෑම වැලන්ටයින් දිනයකම කපල් මරන උමතු දාම ඝාතකයෙක් වටා තමයි
කතාව ගලාගෙන යන්නේ, ඉතින් මේ ඝාතකයාට ඇලි සහ ජේ කියන ආදරවන්තයින්
නොවන දෙදෙනෙක් හසු වෙනවා, ඉතින් මේ දෙන්නා හසු වෙන්නෙ කොහොමද?
මෙයාලට මේ ඝාතකයාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්නකො…

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *