Year : 2022
IMDB Rate : 6.2/10
Stars : Odessa A’zion, Jamie Clayton, Adam Faison
Language : English
Director : David Bruckner
ආයුබෝවන්! 🙏🙏 ඔන්න මං අද අරගෙන එන්නෙ උණු උණුවෙම රිලීස් වෙච්ච සුපිරිම ෆිල්ම් එකක්. ඔව් ඒ තමයි Hellraiser (2022) ෆිල්ම් එක. පැය 2කට සීමාවෙන මේ ෆිල්ම් එක Horror/Thriller ගණයට තමයි අයත් වෙන්නෙ. මේ ෆිල්ම් එක 6.2/10 ක IMDb අගයක් වගේම Rotten Tomatoes අගය 69%ක අගයක් සහ 71% ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකෙ පොඩි හරි අදහසක් දුන්න නම් හොඳයි කියලා ඔයාලා හිතනවා ඇති. “නෑ.” මං ඔයාලට කියනවා මේ ෆිල්ම් එක එහෙම බලන්න ඕන එකක් නෙමෙයි කියලා. මොකද අලුතෙන් ආපු සුපිරිම පන්නයේ ලේ වැගිරෙන පට්ටම ෆිල්ම් එකක්. ඉතින් අන්න ඒ හින්දම වැඩි කතාවක් නැතුවම ඔයාලට මේ ෆිල්ම් එක බලන්න ආරාධනා කරලා මං මෙතනින් නතර වෙනවා.
“චිත්‍රපටය තුළ සංවේදී දර්ශන ඇතුලත් හෙයින් නැරඹීමේදී සැලකිලිමත් වන්න!”
600MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
behen hogi teri Hindi film eke sinhala sub eka dennako