Thursday , June 25 2026
DON'T MISS

Marvel’s Helstrom (2020) [S01: E03] Sinhala Subtitles | පැනගිය තැනැත්තා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Helstrom (2020) [S01: E03] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.9/10

Stars :   Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel

Language :  English

Director :   Paul Zbyszewski


ඔන්න එහෙනම් මම අද 3 වෙනි එපියත් අරන් ආවා,ඉතින් අපි කලින් එකේ දැක්කා ඇනා අම්මට ගහනවා ඒ අම්මගෙ ඇත්ත ස්වරූපේ එළියට ගන්න…ඉතින් අපි මේකෙ
පැත්තට පොඩ්ඩක් හැරෙමු……
ඉතින් මේකේ වෙන්නේ ඇනා,ඩේමන්,ගැබ්‍රියෙල් සෝයි කියලා කෙනෙක්ව හොයන් යනවා ඉතින් ඒ මොකටද කියල මම කියන්නේ නැහැ ඒත් ඒ සෝයි කියන්නෙ ලොකු කරදරේකට මුහුණ දුන්න කෙනෙක් ඉතින් එයා මානසිකව වැටිලා ඉන්න කෙනෙක්,ඒ වගේම ඇනා ඒ සොයිගේ ගෙදරට ගියාම එයාට පොඩි අමුත්තක් දැනෙනවා මේ ගෙදර ඉතින් ඇනා ගේ සැකයත් එක්ක අපි බලමු මේ එපියේ කොහොම වෙයිද කියලා,ඉතින් ජය වේවා!!!! සුබ දවසක්!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Helstrom (2020) [S01: E03] Sinhala Subtitles” Helstrom-2020-S01-E03.zip – Downloaded 1420 times – 20.35 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *