Monday , August 3 2026

Marvel’s Helstrom (2020) [S01: E04] Sinhala Subtitles | භූත සතුරෙක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Helstrom (2020) [S01: E04] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.9/10

Stars :   Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel

Language :  English

Director :   Paul Zbyszewski


ඉතින් මට චුට්ටක් පරක්කු වුනා මේක අරන් එන්න,ඉතින් මම ඒ නිසාම අදම එපි 4,5යි දෙනවා ඉතින් ඒත් එක්කම මම Mandalorian Season 2 එකත් අරගෙන එනවා,ඉතින් අපි දැන් කලින් දැක්කා සෝයි කියන්නෙ බොරුකාරියක් කියලා එයා කිව්ව හැමදේම බොරුයි කියලත්..ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ඉතින් මේකේ වෙන්නේ යෙන් කියන්නේ ඇනාගේ සහකරුවනේ ඉතින් මෙයා ඇනා හොයාගත්ත හිස්කබලත් අරන් පැනලා යනවා ඒ මොකටද කියලා ඔයාලම බලන්න තව ටේකර් කියන කෙනා
ගැබ්‍රියෙලාව රහස් හෝටලේකට අරන් යනවා ඉතින් එතන මොකක්ද වෙන්නේ කියලා කිව්වොත් ආරුඪ වෙලා ඉන්න මිනිස්සුන්ව එතන කෝමා එකකට යවනවා ඒ හෝටලේ දුවවනේ බ්ලඩ් කියලා පුරාණ කණ්ඩායමක් ඉතින් මේකත් එක්ක ඩේමන්ව හම්බෙන්න එයාගේ තාත්තා එවපු කෙනෙක් එනවා එයා තමයි මැගොත් ඉතින් මම එතනින් එහාට මුකුත් කියන්නේ නැහැ….මේක බලලම යටින් කොමෙන්ටුවක් දාන්න….ජයවේවා!!!….සුබ දවසක්!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *