Tuesday , July 14 2026
DON'T MISS

Heropanti 2 (2022) Sinhala Subtitles | මාරාන්තික මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Heropanti 2 (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  4.5/10

Stars :  Tiger Shroff, Nawazuddin Siddiqui, Tara Sutaria

Language :  Hindi

Director :  Ahmed Khan

ඔන්න ඉතින් කලින් කිව්වා වගේම ඔයාලට අරගෙන එන්නේ අද දවසේ නිකුත් උන තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක්..2014 Tiger Shroff සමග Kriti Sanon රංගනයෙන් දායක උන Heropanti චිත්‍රපටිය ඔයාල බලල ඇති කියල හිතනවා,ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ Heropanti චිත්‍රපටිමාලාවේ දෙවනි කොටස..ඒ කියන්නේ Heropanti 2…ඉතින් මේක දෙවනි කොටස උනාට,පලවෙනි චිත්‍රපටියට කිසිම අදාලත්වයක්නම් නෑ..මෙහි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්…

Tiger Shroff සමග Tara Sutaria ,Nawazuddin Siddiqui රංගනයෙන් දායක වන Heropanti 2..චිත්‍රපටියටත් සිනමා ශාලාවල සාර්ථක වෙන්න බැරිවුනා…කොහොම හරි චිත්‍රපටිය බලල ඔයාලම තීරණය කරන්නකෝ,මේ චිත්‍රපටිය කොහොමද කියල..

ඉතින් කතාව ගැන කිව්වොත්…RJ කියන්නේ තමන්ගේ අම්මා,මල්ලි එක්ක සාමාන්‍යය ජීවිතයක් ගත කරන තරුණයෙක්,කිසිම රණ්ඩුවකට යන්නේ නැති,තමන්ගේ පාඩුවෙ රස්සාව කරගෙන ඉන්න කෙනෙක්..ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයාට එක පාරටම ප්‍රහාරයක් එල්ල වෙන්නේ..කවුද නන්නාදුනන පිරිසන් RJ ව මරන්න උත්සහ කරනවා..ඉතින් RJ ව මෙහෙම මරන්න හදන්නේ කවුද ..එ ඇයි කියල දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ …තව ටික වෙලාවකින් ඔයාලට තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක සිංහල උපැසිරැසි ලැබෙයි…එතකම් බලන්න Heropanti 2..

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *