Year : 2022
IMDB Rate : 6.2/10
Stars : Andy Samberg(voice), Selena Gomez(voice), Kathryn Hahn(voice)
Language : English
Directors : Derek Drymon, Jennifer Kluska
ආයුබෝවන්! 🙏☺️ කිව්ව එහෙනම් කට්ටියටම. ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නෙ, ඔය කවුරු කවුරුත් ආස කරන ඇනිමේ ෆිල්ම් එකක්. Hotel Transylvania: Transformania කියන චිත්‍රපටය. ඉතිං මේ ෆිලුම හා-හා පුරා කියලා Release උනේ 14 වෙනිදා. මං පුද්ගලිකවම ආසම ඇනිමේ එකක් හින්දා ආසාවෙන් හිටියා සබ් එක කරන්න, ඒ වගේම පුලුවන් ඉක්මනට සබ් එක ඔයාලට ගෙනාවා ඉතිං!! දැන් ඉතිං ෆිල්ම් එක බලන්න තමා ඔයාලට තියෙන්නෙ. මේ ෆිල්ම් එක IMDb අගය 6.2 අගයක් වගේම ගූගල් පරිශීලක 91% ක අගයක් ලබාගෙන තියෙනවා. Comedy/Adventure කියන category එකට අයත් වෙන මේ ෆිල්ම් එක පැය 1යි මිනිත්තු 30 ක වගේ කාලයක් ධාවනය වෙනවා. චිත්‍රපට 4ක් පුරාවට දිග හැරුණු මේ Hotel Transylvania චිත්‍රපට පෙළ පලවෙනි චිත්‍රපටයේ ඉඳලම තිබුණු හැම Feel එකක්ම චිත්‍රපටි 4 පුරාවටම නොඅඩුව දකින්න ලැබෙනවා. ඉතිං මීට වඩා වැඩි කතා ඕන නෑ. කතාව බලලම ඉමු.
සුබ දවසක්!! ජය වේවා!
750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ela sahao…
ty
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request:
The Addams Family 2 (2021)
Sing 2 (2021)
meke video links tika daala thiyena widia hondai sago. lesi server eken ba gana puluwan.
Patta 🔥 ‘ War of the worlds ‘ tv series ekatath sub dennako
thanks machan.samahara site wala un kaiya gahanawa vitharai popcorn site wage newei ape eka kiya kiya.. unge weda na.ubala tharam speed katawath ba.
සුපිරි මචන්🖤
request🥰
my little princess kdrama එකටත් සබක් හදනෝකෝ
sinhala sub eka uda click karata download wenne nane bn
Sub ekata godak thanks ayye e Ekkama salvation series ekata sinhala sub ekat denna puluvanda eke imdb ratingnut hodai 6.4k tiye
Ade bn Ruka…supiriyak bn….
නියමයි ස්තූතියි