Year : 2020
IMDB Rate : 5.2/10
Stars : Adam Sandler, Kevin James, Julie Bowen
Language : English
Director : Steven Brill
ඉතින් මම අද ඔයාලට අරගෙන එන්නේ තවත් සුපිරි ෆිලුමක් තමයි…ඉතින් මේක දැක්කාම දන්නවා කට්ටිය මොකක්ද මේ කියලා….ඒක අරන් එන්නේ මේ කොරෝනා ව්යසනේ අස්සේ ගෙදරට වෙලා ඉන්න අයට සතුටින් හිනාවෙවී බලන්න පුළුවන් සුපිරි කතාවක් නිසා,ඉතින් මේක මම කලින්ම දෙන්න හිටියට බැරිවුණා මොකද ගොඩක් හොඳ ෆිලුම්වලට එහෙම සබ් දුන්නනේ ඒකයි..එහෙම කියලා මේක මම වැඩක් නැහැ කියලා කියන්නේ නැහැ,මේක මම අද බැලුවාමයි ඒවටත් වඩා සුපිරි එකක් කියලා දැනගත්තේ…ඉතින් නමින් මේක Hubie Halloween (2020) මේක නිකුත් වුනේ ගිය මාසේ හත් වෙනිදා ඒ කියන්නේ ඔක්තෝම්බර් 7 වෙනිදා ඉතින් මේකේ IMDB අගය නම් 5.2ක් වගෙ තමයි තියෙන්නේ,ඒවගේම මේ අයත්වන්නේ Comedy,Mystery,Fantasy කියන ගණයන්වලට,මේක පැයයි විනාඩි 48ක්ම දුවන අතර මේකේ තිරය පිටුපස දර්ශනත් ගොඩක් විහිළු ඒවා ඒවත් අනිවාරෙන් බලන්න..මේකේ රංගනයෙන් දායක වෙන්නේ Adam Sandler,Kevin James,Julie Bowen යන සුපිරි නළු නිළියන්ය….ඒවගේම මේක Netflix මාර්ගය ඔස්සේ දුන්න එකක්..එහෙනම් ඉතින් අනිවාරෙන් බලන්න එපෑ….අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකේ හියුබි ඩුබොයිස් තමයි ප්රධාන චරිතේ මෙයා ඉන්නේ සේලම් කියන නගරේ ඉතින් මෙයාගේ ආසම නිවාඩු දවසම තමයි හැලොවීන් දවස ඒත් මෙයාට ගොඩක් අය කැමති නැහැ ඒ එක එක හේතූන් නිසා,මිනිස්සු මෙයාව ගොඩක් විහිළුවට ගන්නවා,මෙයා ඒත් ඒ කිසිදේකින් සැලෙන කෙනෙක් නෙමෙයි,මෙයා හැමෝම ගැන හිතලා වැඩ කරන කෙනෙක් ඉතින් මෙයා එහෙම ඉද්දි මේ පාර හැලෝවීන් එකේදි ලොකු සිද්ධියක් සිද්ධවෙනව් එ මෙයාට මිනිස්සු ඩැහැගන්න රාක්ෂයෙක් හොයාගන්න වෙනවා,හැබැයි එ රාක්ෂයා ඩැහැගෙන යන්නේ එයාට කරදර කරපු අය විතරයි ඒ අස්සේ පොඩි ආදර කතාවකුත් යනවා,මෙයා ඉතින් කොහොමහරි මේ හැමදේම විසඳයිද කියලා කවුද දන්නේ?ඔයාලා බලලම තමයි කියන්න ඕනේ මෙයා කොහොමද මේ රාක්ෂයව හොයාගන්නේ,මිනිස්සු මෙයාට ආපහු කැමති වෙයිද තව ගොඩක් කාරණා තියෙනවා ඉතින් ඒවා කියන්න ගියොත් මෙ කතාවෙන් වැඩක් නැහැ…එහෙනම් බලලම පල්ලෙහායින් කොමෙන්ට්ටුවක් දෙන්න……
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanx සහෝ සබට…..🌹
ඊලග පාර සබ් දෙද්දි පුළුවන් නම් srt වලින් දෙන්න.
ජයෙන් ජය ✌
සිංහල සබ් එකට බොහොම ස්තූතියි!