Tuesday , June 23 2026
DON'T MISS

Hypnotic (2021) Sinhala Subtitles | මෝහනය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Hypnotic (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.2/10

Stars :  Kate Siegel, Jason O’Mara, Dulé Hill

Language :  English

Director :  Matt Angel, Suzanne Coote

ඔන්න එහෙනම් යාලුවනේ පොරොන්දු වෙච්ච විදිහටම තවත් සුපිරියක් අරගෙන ආවා..මේ මගේ 25වෙනි උපසිරැසි ගැන්වීම..එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර පොඩ්ඩක් බලමු..

මේක Netflix තමයි released කරලා තියෙන්නේ..දන්නවනේ ඉතින් Netflix වැඩ ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Matt Angel සහ Suzanne Coote විසින්..මේක released කරලා තියෙන්නේ 2021 ඔක්තෝම්බර් 27..මේකට Imdb 5.2 ක අගයක් ලැබිලා තියෙනවා..Kate Siegel,Jason O’Mara,Dulé Hill වගේ දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..Drama horror mistery thriller කියන කාණ්ඩයට තමයි මේ ෆිල්ම් එක අයත් වෙන්නේ..එහෙනම් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්..

ජෙනිෆර් කියන්නේ ජීවිතේ ප්‍රශ්න හින්දා අවුලෙන් ජීවත් වෙන කෙනෙක්..ඉතින් දවසක් පාටි එකකදී මෙයාගෙ යාලුවා ඩොක්ටර් මීඩ් කියලා මෝහනය සම්භන්ධ දොස්තර කෙනෙක් මෙයාට හදුනවලා දෙනවා..ඉතින් එයාගෙ ජීවිතේ ප්‍රශ්න වලට මේ මෝහනය සම්භන්ධ ඩොක්ටර්ගෙන් උපදෙස් ගත්තොත් හරියයි කියලා යාලුවා කියපු හින්දා ජෙනිෆර් ඩොක්ටර් මීඩ් හම්බෙන්න යනවා..එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා මම කියන්නේ නෑ..ඇත්තටම ඩොක්ටර් මීඩ් කියන්නේ කව්ද ? එයා මෝහනය පාවිච්චි කරලා මොන වගේ දේවල්ද කරන්නේ ? මෙතනින් පස්සේ ජෙනිෆර්ගේ ජීවිතේට මොනවා වෙයිද ? මේ හැමදේම බලා ගන්න ඔයාලා හැමෝම අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න..එක හුස්මට අන්තිම වෙනකල් ගොඩක් කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්..

එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු..හැබැයි තව ෆිල්ම් ඕනෙනම් ඔයාලගෙ comment එකකින් සහයෝගය දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..මොකද අත කැඩෙනකල් සබ් එක ගහලා අපිට සතුටු වෙන්න තියෙන්නේ එච්චරයි..එහෙනම් ඕන ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්..ගොඩක් කට්ටිය Y last man එකේ episode එක ඉල්ලා තිබ්බා.. ඊළගට ඒක අනිවාර්යයෙන් දෙන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..

Download Menu

 

 

720p Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links


800MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Hypnotic (2021) Sinhala Subtitles” Hypnotic-2021.zip – Downloaded 2688 times – 28.46 KB

If you have any complains about our contents, please email us at
[email protected]

ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *