Monday , July 13 2026
DON'T MISS

Infinite (2021) Sinhala Subtitles | අපරිමිත ලොවක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Infinite (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.8/10

Stars :  Mark Wahlberg, Chiwetel Ejiofor, Sophie Cookson

Language :  English

Director :   Antoine Fuqua

ඉතින් ඔන්න ඔයාලට අදත් අදම ආපු ෆිලුම පුළුවන් තරම් ඉක්මනින් අරගෙන එන්න හිතුවා, ඉතින් නමින් මේක Infinite (2021) වනවා. ඉතින් මේක සුපිරියක් ආයි නළුවෝ දෙන්නා බලද්දි කොහොමත් සුපිරි කියලා තේරෙනවා, ඒත් එක්ක මේකෙ IMDB අගය 7.6ක් වෙනවා. මේක අයිතිවෙන්නේ Action, Sci-Fi, Thriller යන ගණයන්වලට. ඒත් එක්ක මේක සැප්තැම්බර් එළියට දාන්න තිබ්බ එකක් වුනාට කොරෝනා නිසා අද නිකුත් කරා, ඒත් එක්ක මේකේ රංගනයෙන් දායක වන්නේ බොහො අය දන්න නළුවෝ දෙන්නෙක් Mark Wahlberg සහ Dylan O’Brien ඒත් එක්ක තව Sophie Cookson, Wallis Day, Jason Mantzoukas යන ආදි අයත් රංගනයෙන් දායක වෙනවා. ඉතින් මට කොමෙන්ටුවක් නම් ඕනේ හැබැයි එතකොට තව ෆිලුමක් ගේන්න පුළුවන්… එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ඉතින් මේ කතාවේ පුනර්භවය ගැන ගොඩක් යන්නේ, ඒත් එක්ක ජීවිත දෙකක කතාවක් යන්නෙ මේකේ අපරිමිතියෝ කියන්නේ පුනර්භවය වෙන්න් පුළුවන් සමූහයක්, එයාලගේ සමූහ දෙකක් ඉන්නවා බිලීවර්ස්ලා සහ නයිලිස්ට්ලා. හොඳ කවුද නරක කවුද කියලා කතාව බලද්දි තේරෙයි. ඉතින් ට්‍රෙඩ්වේගේ පුනර්භවය ගැන තමයි යන්නෙ ඒකත් ආපහු පුනර්භවයක් නොඑන්න වැඩ කරන සමූහෙට විරුද්ධව වැඩ කරන කෙනෙක්ගේ, ඒත් එක්ක මේකේ පුනර්භවය නවත්තන්න හදන කතාවකුත් යනවා, මේක කාලය හා සම්බන්ධ කතාවක් මේක සංකීර්ණ එකක් නෙමෙයි, ඒක නිසා නියමයි. ඉතින් මං තව නම් කියන්නේ නැහැ….. එහෙනම් ඔයාලම මේක රසවිඳින්න….. සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *