Year : 2020 –
Series IMDB Rate : 7.1/10
Stars : Pauline Etienne, Laurent Capelluto, Stefano Cassetti
Language : French
Director : Jason George
ඉතින් අපි සිල්විගේ දක්ෂතාවය ඉස්සෙල්ලා එපියේ දැක්කා,ඒ වගේම මෙයාලාට හැංගෙන්න තැනක් තියනව කියලා තෙරෙන්සියෝ කිව්ව හින්දා,මෙයාලා ඒ ගැන ලියකියවිලි හොයාගෙන තමයි බ්‍රසල් ආපහු යන්නේ.
ඉතින් 5ස් වෙනි එපියේ වෙන්නේ මෙයාලා ඒ ලියකියවිලි හොයාගෙන යනවා,ඒ වගේම මැතිව්ගේ අතට සැත්කමකුත් කරනවා,ඒ වගේම අයාස්ට පොඩි කරදරේකුත් මේකේ වෙනවා ඒක කෙනෙක් අතින් වෙන්නේ,ඒ කවුද කියලා ඔයාලම බලලා කියන්න!!!
ඉතින් ජය වේවා!!! සුබ දවසක්!!! අන්තිම එපියෙන් හම්බෙමු එහෙනම්!!!!
Download Complete Season 01 720p WEBRip
Download Complete Season 01 720p WEBRip
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
ඉශාන් අරංගල විසිනි
ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]