Year : 2020 –
Series IMDB Rate : 7.1/10
Stars : Pauline Etienne, Laurent Capelluto, Stefano Cassetti
Language : French
Director : Jason George
ඉතින් අපි 5ස් වෙනි එපියෙන් දැක්කා අයාස් අකරතැබ්බෙන් බේරෙනවා!!! තෙරෙන්සියෝ ව පහළ ගැටගහනවත් දැක්කා!!
ඉතින් 6 වෙනි එපියේ ඒක කියන්නේ අවසාන එකේ කෙනෙක් මැරෙනවා,තව මෙයාලා බංකර් එක හොයාගෙන යනවා,ඉතින් අපි
බලමු මේ හැමෝම බංකර් එක්ක හොයන් යද්දි මුහුණ දෙන්න වෙන අභියෝග ටික.ඉතින් තව දෙයක් කියන්න ඕනේ
මේ හැම එපියකම නම කතාවේ කට්ටියගේ නම් වලින් තියෙන්නෙ ඒ මොකද ඒ එකිනෙකාගේ කතාව තමයි මුල පටන්ගද්දි පෙන්වන්නේ
ඉතින් සැමට ජය!!!! සුබ දවසක්!!!! තව චිත්‍රපටියකින් හරි කතාමාලාවකින් හරි හම්බෙමු!!!!
Download Complete Season 01 720p WEBRip
Download Complete Season 01 720p WEBRip
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
ඉශාන් අරංගල විසිනි
ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
season 2 ona bro