Year : 2021
IMDB Rate : 5.4/10
Stars : Kate Beckinsale, Jai Courtney, Stanley Tucci
Language : English
Director : Tanya Wexler
මගේ Ishannet.com සයිට් එකටත් විසිට් එකක් දාන්න කියනගමන්, ඉතින් ඔන්න අද නිකුත් වෙච්ච තව ෆිලුමක් අරගෙනයි ආවේ, ගොඩ දවසකින් ආවේ ඉතින් වැඩ ගොඩක් අස්සේ මේවත් කරන්නේ, ඉතින් නමින් මේක Jolt (2021) වනවා. ඉතින් මේකෙ IMDB අගය නම් 5.4ක් තමයි. ඒවුණාට හොඳයි ෆිලුම. මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama යන ගණනයන්වලට. ඉතින් තව මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Tanya Wexler යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Jai Courtney, Kate Beckinsale, Laverene Cox, Stanley Tucci යන ආදි නළු නිළියන්ය. ඉතින් ඒනම් කොමෙන්ටුවක් දෙන්න කියාගෙන…. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකේ ලින්ඩි කියන්නේ පොඩි කාලේ ඉඳන් කේන්ති යන ලෙඩක් තියෙන ළමයෙක්, එයා කවුරුහරි වැරදි දෙයක් කරනවා දැක්කොත් ගිහිල්ලා ගහනවා, ඉතින් ඔහොම මෙයාගේ කතාව මේකෙදි කියනවා, ඉතින් ලොකුවෙලා මෙයා පෙම්හමුවකට යනවා කොල්ලෙක්ව බලන්න, ඒත් එක රැයක එයා කොහෙද කියලා බලද්දි මරලයි කියලා කියනවා, දැන් මෙයාට ඒ වෙනුවෙන් පලිගන්න ඕනේ වෙනවා, ඉතින් දැන් වැඩ පටන්ගන්නව ඒකට…. ඒත් දැන් ප්‍රශ්නයක් එයි කොල්ලා වෙන්නෙත් නැතුව මොකද පලිගන්නේ? එතකොට මොකක්ද ඇත්තටම අරමුණ? ඒ ඔක්කොම මේක නරඹලා දැනගන්න පුළුවන් වෙයි…. එහෙනම් අපි ගියා!! බුදු සරණයි!!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20</span>
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

