Tuesday , August 4 2026

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E01] Sinhala Subtitles | නුසුදුසු ගොඩබිමක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E01] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.6/10

Stars :  Paul-Mikél Williams, Kausar Mohammed, Jenna Ortega

Language :  English

Director :  Zack Stentz

ඔන්න එහෙනම් ආයුබෝවන් කියලා අදත් කස්ටියව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. ඔව්! අද අරන් ඇවිල්ලා තියෙන්නෙ සුපිරිම ඇනිමේෂන් සීරිස් එහෙක හතරවන අදියර. 😉😉 කලින් සීසන් තුන බලලා තියෙන අයට නම් ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ කතාව ගැන. පොඩියට මතක් කලොත් කතාංගය පටන් ගන්නේ ” camp cretaceous එකෙන් ලමයි පිරිසක්ව අහඹු ලෙස තෝරගෙන ඩයිනෝ දූපතට කෑම්ප් එකකට එක්ක යනවා. ඉතිං මේ ලමයිගේ කෑප්ම් එක අතරතුරේ හිර කරලා ඉන්න බයානකම ඩයිනෝසරයෝ වගයක් නිදහස් වෙනවා. ඉතිං කෑම්ප් එකේ හදිසි බිඳ වැටීමත් එක්ක තියෙන යාත්‍රාවකින් දූපතේ ඉන්න හැමදෙනාම පිටවෙනවා. අවාසනාවකට වගේ දූපතට ආපු ලමයි ටික මේ දූපතේම යාගන්න බැරුව හිරවෙනවා.”

ඔන්න ඕකයි basic story එක. උපරිම සාරාංශ ගත කරලා තමා කිව්වේ. 😉 මුල් සීසන් ටික බලලා නැති අය අනිවාරෙන්ම බලන්න කියලා මතක් කරනවා. ඇනිමේ අතින් ගත්තාම ඩයිනෝසරයෝ ටික නම් ආයේ සුපිරියටම ඇත්ත වගේම ඉන්නවා. මිනිස්සු නම් ඒ අතින් එච්චර ලොකු Quality එකක් නැති වුනත් සත්තු ටික නම් ආයෙ සුපිරි. 7.6/10 IMDb අගයක් ලබාගෙන තියෙන මේ සීරිස් එකේ ගූගල් පරිශීලකත්වය 92% අගයකුත් ලබාගෙන තියෙනවා. තුන්වෙනි සීසන් එකේ අවසානයේ වාසනාවකට වගේ බෝට්ටුවක් හොයාගෙන නැවතත් තම නිවෙස් කරා යන බලාපොරොත්තුවෙන් ලමයි පිරිස හතරවෙනි සීසන් එකේ ආරම්භය විදියට “කබලෙන් ලිපට වැටුනා වගේ” ආයෙමත් කරදරේක පැටලෙනවා. ඉතිං එහෙනම් මෙතනින් එහාට කතාව බලන්න අවසරය ඔයාලට බාරයි…!! ❤️☺

ඉතුරු මීලඟ කොටසින් හමුවෙමු අදට ගිහින් එන්නම්.!
හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *