Tuesday , August 4 2026

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E11] Sinhala Subtitles | කවුද බොස්? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E11] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.6/10

Stars :  Paul-Mikél Williams, Kausar Mohammed, Jenna Ortega

Language :  English

Director :  Zack Stentz

ආයුබෝවන්! 🙏😋 කියලා ඔන්න අදත් කස්ටියවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. කොහොමද ඉතිං කට්ටියටම?! අද ඔන්න අරන් ඇවිල්ලා තියෙන්නෙ කට්ටියම ආසාවෙන් බලපු ඇනිමේ සීරිස් එහෙක තවත් සීසන් එහෙක අවසානයක්. ඔව්!🥲🥲 Jurassic world: CAMP CRETACEOUS season 04 එකත් එහෙනම් මේ කොටසින් ඉවරයි. ඊළඟ සීසන් එක ඉතිං ඊළඟ අවුරුද්දේ තමා. 😋😋 හැම පාරම වගේ මේ සීසන් එක අවසානයෙත් හොඳ කුතුහලකින් ප්‍රශ්නාන්තයකින් සීසන් එක ඉවර වෙනවා. මේ සීසන් එකට හොඳ අවසානයක් තිබුනා වගේම ඊළඟ සීසන් එක හොඳ ආරම්භයකින් ඇරඹෙයි කියලා හිතනවා.

සීසන් එක අවසානයේ මේ මුළු කතාංගයම බලපු කෙනෙක් නම් උපසිරැසි කිරීමේ ගුණාතමකභාවය වගේම ඔයාලගේ අදහසුත් කමෙන්ට් වලින් කියන්න අමතක කරන්න එපා… ☺☺

Notice : ලබන 2022 වසරේ ජුනි 10 වෙනිදා නිකුත් වෙන්න නියමිත Jurassic World: Dominion චිත්‍රපටය බලන්න කලින් මේ සීරිස් එක බලලා නැති කෙනෙක් නම් මුල ඉඳලම බලන්න කියලා මතක් කරනවා.

කොටස් එකොළහක් වෙනකන් රැඳුණු ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි!!☛❤️ තවත් උපසිරැසියකින් ළඟදිම මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට මං මෙතනින් නවතිනවා.! 👋👋

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *