Year : 2020
IMDB Rate : 4.0/10
Stars : Shabana Azmi, Sanjeeda Sheikh, Riva Arora
Language : Hindi
Director : Terrie Samundra
ඉතින් යාළුවනේ මම අද ගෙනාවේ හින්දි චිත්‍රපටියක්,ඉතින් මේක හොල්මන් ගණයට අයිති වෙන එකක්,මේක නමින් Kaali khuhi (කළු ළිඳ) ඉතින් මේ චිත්‍රපටය ගෙන එන්නෙ Netflix හරහ තමයි ඉතින් මේ කතාව IMDB අගය 4.0ක් තමයි හම්බෙලා තියෙන්නේ එහෙම කියලා මෙච්චර හොඳ ෆිල්ම් එකක් මගහැරගන්න එපා කියලා තමයි කියන්නේ,ඉතින් අපි කතාව පැත්තට හැරෙමු……
ශිවාන්ගි යනු අවුරුදු 10ක ගෑණු ළමයෙක් මව ප්‍රියා වන අතර තාත්තා දර්ශන් වෙයි තාත්තාගේ අම්මා ඒ කියන්නේ ශිවාන්ගිගේ ආච්චිට හැමවෙලාවෙම ඕනේ වුනේ පිරිමි දරුවෙක් එයා මේ ප්‍රියාට බේත් වගයකුත් දෙනවා පිරිමි දරුවෙක් ලැබෙන්න ඉතින් ඒ කිසිවක් මෙයා ගන්නෙ නැහැ එතකොට තමයි මේ ශිවාන්ගිව හම්බෙන්නේ ඉතින් එයාගේ ආච්චි ගොඩක් කල්කිරීමෙන් තමයි ප්‍රියා ගැනයි ශිවාන්ගි ගැනයි ඉන්නේ ඉතින් මේ කතාව ගැන ලොකු පැහැදිලි කිරීමක් කරන්න ගියොත් කතාවේ තියෙන කුතුහලය නැතිවෙනවා ඒවගේම කියන්න ඕනෙ මේ කතාව හරියට බලන්න ඕනෙ නැත්නම් තේරුම් ගන්න අමාරු වෙයි,ඉතින් එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
thank you sub ekata
puluwannm “Fighter in the Wind 2004”
movie ekata sub eka dendako true story ekak plz