Monday , September 18 2023
DON'T MISS

Kombu (2020) Sinhala Subtitles | අත්භූත හෙළිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Kombu (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  5.6/10

Stars :   Jeeva, ‘Ganja’ Karuppu, Puvisha Manoharan

Language :  Tamil

Director :   E. Ibrahim

ඉතින් ඔන්න මම කට්ටියට අද දෙමළ ෆිලුමක් තමයි අරගෙන ආවේ, ඉතින් මේක නමින් KOMBU (2020), ඉතින් මේකෙ කොම්බු කියන එකේ තේරුම අඟ කියන එකයි, ඉතින් මේකේ IMDB අගය 5.6 වෙනවා, ඉතින් මේක අයිතිවෙන්නේ Horror, Thriller, Action, Comedy ගණයන්වලටයි, ඉතින් මේක නිකුත් වුනේ දෙසැම්බර් 11 වෙනිදයි ඒවගේම මේක අධ්‍යක්ෂකවරයා වෙන්නේ E. Ibrahim කියන කෙනයි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ Jeeva, Disha Pandey, Pandiarajan, ‘Ganja’ Karuppu ආදි අයයි, ඉතින් මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……

ඉතින් මේකේ ඉන්න ප්‍රධාන නළුවා වන කාර්තික්, චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ, ඉතින් මේකේ නිළියට ඕනේ භූතයන් සහ ආත්මයන් ගැන ගවේෂණය කරන්නයි,
ඉතින් ඔහොම ඔහොම යද්දි, මෙයාලට තැනක් හම්බෙනවා, ඒ ගෙදරදී ගෑණු ළමයි දෙන්නෙක් සියදිවි නසාගෙන තියෙනවා, ඒකට හේතුව මේ අඟක් කියලා තමයි ගමේ මිනිස්සු විශ්වාස කරන්නේ, ඉතින් දැන් මෙයාටත් ඕනේ වෙනවා එහෙට ගිහින් මේක ගැන ගවේෂණය කරන්න, මෙයත් එක්ක තව හතර දෙනෙක් යනවා අපේ කාර්තිකුත් එකතුවෙන්, ඉතින් එහේ ගිහිල්ලා මේ හොල්මන් ප්‍රශ්නය ගැන ලොකු විස්තරයක් මෙයාලට දැනගන්න හම්බෙනවා, ඉතින් මම මෙතනින් එහාට කතාව ගැන කියන්නේ නැහැ, මොකද හොල්මන් එකක්නේ ඒක නිසා බලලම රසවින්ඳනය කරන්න කියනවා, එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

Racaty Links

>>  400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Kombu (2020) Sinhala Subtitles”

Kombu-2020.zip – Downloaded 1951 times – 43.95 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Love (2023) Sinhala Subtitles | ආදරය සහ කසාදය.. [සිංහල උපසිරැසි සමඟ]

Release date: July 28, 2023 IMDB Rate :  4.6/10 Stars : Rajinikanth,Tamanna Bhatia,Shiva Rajkumar Language …

One comment

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Nomadland (2020)
    Minari (2020)
    Pixie (2020)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *