Year : 2021
IMDB Rate : 5.9/10
Stars : Panja Vaisshnav Tej, Rakul Preet Singh, Mahesh Achanta
Language : Telugu
Director : Radha Krishna Jagarlamudi
ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන අදත් ආවා..මේ ෆිල්ම් එකත් ගොඩ දෙනෙක් මට සබ් කරන්න කියලා ඉල්ලපු ෆිල්ම් එකක්..ඔන්න ඔයාලගෙ ඉල්ලීමට කන් දුන්න නිසාවත් හැමෝම comment එකකින් සහයෝගය දීගෙන යන්න😍😍😍😍😍..එහෙනම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..
මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ 2021 ඔක්තෝබර් 8..මේක අයත් වෙන්නේ Action | Adventure | Drama කියන කාණ්ඩ වලට..Panja Vaisshnav Tej,Rakul Preet Singh තමයි මේකේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ..Panja Vaisshnav මතක ඇතිනේ Uppena එකේ නියමටම රගපෑවා..මේ ෆිල්ම් එකට Imdb දර්ශකයේ 5.9ක් වැනි අගයක් ලැබිලා තියෙනවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
රවී කියන්නේ ඈත පිටිසර ගමක ඉදන් හයිද්‍රාබාද් වලට උපාධිය කරන්න ගිය තරුණයෙක්..මෙයා දවසක් නිවාඩුවට ගමට එනවා..එතකොට මුළු ගමම නියගයකින් වේලිලා ගිහිල්ලා..ඉතින් මෙයාලගෙ එළුවෝ ටික වතුර,තණකොළ නැතුව දුක් විදින හින්දා ගමේ අය තීරණය කරනවා එළුවෝ ටික අරගෙන වතුර තණකොළ තියෙන ඈත කන්දකට යන්න..ඉතින් රවීටත් කොහොම හරි මෙයාගෙ තාත්තගෙ එළුවෝ ටික අරගෙන තාත්තා එක්ක යන්න වෙනවා..මේ ගමනට ඔබූ (Rakul preet singh) කියන කෙල්ලත් එකතු වෙනවා..ඉතින් මේ දෙන්නගේ ආදර කතාවකුත් ඔයාලට මැදදී බලා ගන්න පුලුවන්..ඉතින් ඒ කැළේ ඉන්න කොටින්ට..වනාන්තර ජාවාරම්කාරයින්ට මෙයාලා මුහුණ දෙන්නේ කොහොමද ? රවීගේ සහ ඔබූගේ ආදරේ සාර්ථක වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න..
එහෙනම් වෙනදා වගේම කියන්න තියෙන්නේ කොච්චර මහන්සි වෙලා සබ් කරත් comment තියෙන්නේ 4යි 5යි..ඒක ගැනනම් කතා කරලා වැඩක් නෑ..එහෙනම් පුලුවන් හැමෝම comment එකක් දාගෙන යන්න..තව සබ් ඕනේ ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න නැත්තම් isuru19920714@gmail එකට mail එකක් දාන්න..ඉතින් මලයාලම් ෆිල්ම් එකක් අරගෙන එන පොරොන්දුවත් එක්ක අදට සමු ගන්නවා..හැමෝටම බුදු සරණයි..ලැබුවා වූ නත්තල කිතුනු හැමෝටම සුභම සුභ නත්තලක් වේවා..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
thanks bn. wede digatama karagena yaman mcn.
Good luck ayiye.puluwannam pushpa film eke sub ek dennako
thank bro sinhala sube ekata figatama vade karamu [Bhajarangi 2 (2021)kannada – Movie ekatath sube danna jayawewa.
Pattaaaaaaaaaa
අපුරු වැඩක් සහෝ, බොහොම ස්තුතියි
Thanks broo
Supiri 👍👍👍👍
thanks machan
සුපිරි වැඩක් සහෝදරයා!!!!!
👌👌👌👌👌
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Thx ayye….digtma meka krgen ynna..api aniwa innwa 💜️
Thanks bn..sub ekata..thawath supiri film ekaka sub ekak one
Tnx mnikh❤️
Thanx mchn👍
Thanks bro…..
Thanks mcn sub ekata!
Kiyala wadak naa ithim pirate ekee wada gana..
supirii digatama aluth wada karagena yanna
mama me wenakota filmuth ekka sub 42k downlord karala thiyenawa issarahatath eka eemamai
sub ekata thanks
priyuralu film ekatath sub ekak hadala dennako aiiyee
💯💯💯 Great job 💯💯💯
Adoh 😍 dunna nd ehnm. Thnx mcn.supiri supirii. Bs bro
maru film eka..👍💕 thanx
Gully rowdy movie ekath oneeeeeee
බොහොම ස්තුතියිිි සහෝ.ජයම වේවා. සුපිරි මලයාලමක් ඔින යාළු ..
Thank you so much mara sewayak karanne
god bless you
Tanq bro..
Thankz bro
බොහෝම ස්තූතියි උපසිරැසියට..
සුපිරියි සගෝ ඔයාලා මාර වැඩ සෙට් එකක් කරන්නෙ තෑන්ක්ස්.තව අලුත් සෙට් එකක් ඕන සගෝ.
Pissuwak mekanm
Shyam Singha Roy 2021 මේකට සිංහල සබ් ඕන😪✨
Supiriyak saho ❤
thanx sago
Adoo supiri filumak bn. Maara gammac🔥🔥🔥
Thnx sub ekata. aththatma watinawa bro👍