Wednesday , June 24 2026
DON'T MISS

Kung Fu Panda: The Dragon Knight (2022-) [S01 : E02] Sinhala Subtitles | නයිට්වරයෙක් සහ ඇබිත්තෙක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Kung Fu Panda: The Dragon Knight (2022-) [S01 : E02] Sinhala Subtitles

Year :  2022-

IMDB Rate :  6.1/10

Stars :  Chris Geere, Jack Black, Rita Ora

Language :  English

Creators :  Ethan Reiff, Cyrus Voris

ආයුබෝවන්! කොහොමද සිනමා රසික රසිකයන්ට?! අදත් ඉතිං ඔන්න ඊයේ අරගෙන ආපු Kung Fu Panda The Dragon Knight කතාමාලාවේ පලවෙනි කතාංගය වගේම අද මං ඔයාලට අරගෙන එන්නෙ දෙවනි කතාංගය.

පලවෙනි කතාංගයේදී ඔයාලට මතක ඇති “පෝ” චීනේ “වූගාඕ ගොන්ලට්” එහෙමත් නැත්තම් “වූගාඕ අත්වැසුම් ගම්මානය”ට යන්නෙ, පෙයි-පේ’ගේ රසම රස ෆැට් ගොබ්ස් කන්නයි වූගාඕ කියන අතිබලවත් අත්වැසුම බලන්නත් එක්ක. මකර ස්වාමියා විදිහට පෝ’ට ප්‍රේක්ෂයන්ගේ ප්‍රතිචාර වල අඩුවක් නෑ කවුරුත් ඉතිං දන්නවනෙ. මේ ප්‍රසිද්ධත්වයත් එක අතකින් පෝ’ට හෙන කරදරයක්. මේ වගේ පුංචි සිදුවීමක් නිසා පෝගේ අත්වැරැද්දකින් අත්වැසුම හොරකං කරගන්න එන මුගටියෝ දෙන්නට ඒක ලැබෙනවා. ඉතිං ඒ අතරෙම පෝ’ට දකින්න ලැබෙනවා තවත් කෙනෙක්ව. ඒ වලහෙක්. වලහෙක් කිව්වට වැලහින්නක්. ඉතිං කවදාවත් මෙයාව දැකලා නැති පෝ’ ඇය එක්කත් සටන් වදින්නෙ ඇයත් අර මුගටියෝ දෙන්නගෙම කෙනෙක් කියලා හිතාගෙන. පෝ’ගේ අතින් මුලු ගමම විනාස වෙලා මුගටියෝ දෙන්නාත් අත්වැසුම අරගෙන ගියාට පස්සෙ පෝ ආපහු එයාගෙ ගෙදරට යනවා. ඒ අතරේ එතනට එන්නෙ අර කලින් හිටපු වැලහින්න. ඇය නයිට්වරයෙක්. ඇය මුගටියෝ දෙන්නගේ පස්සෙන් එන්නෙ රැජිනගේ නියෝගයකට. ඇය පෝ’ගේ ගෙදරට එන්නෙ මකර ස්වාමියාව හොයාගෙන වුනාට ඒ පෝ කියලා නොදැන. අඳුනගත්තට පස්සෙ දෙන්නම උදේම මුගටියෝ දෙන්නව හොයාගෙන පිටත් වෙන්න කතා කරගත්තත්. පෝ ඇහැරෙනකොට හොඳටම පරක්කු වෙලා, ඇය ගිහින්. ”
ඔන්න ඉතිං පෙර කොටසින් පොඩියට සාරාංශයක් අරගෙන ආවා. එතනින් එහාට වෙන දේ අද ඔයාලට මේ කොටසින් බලාගත්තු හැකි.

එහෙනම් තුන්වෙනි කොටසින් හමුවෙනකං අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්! ජයවේවා!

Download Menu

 

 

720p Links


1.3GB 720p PSA WEBRip Complete Season 01


1.3GB 720p PSA WEBRip Complete Season 01

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Kung Fu Panda: The Dragon Knight (2022-) [S01 : E02] Sinhala Subtitles” Kung-Fu-Panda-The-Dragon-Knight-2022-S01-E02.zip – Downloaded 5276 times – 11.69 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *