Tuesday , August 4 2026

Lalbagh (2021) Sinhala Subtitles | මිනීමරුවා කවුද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Lalbagh (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  4.9/10

Stars :  Rajesh Devaraj, Rahul Madhav, Mamta Mohandas

Language :  Malayalam

Director :  Prashanth Murali

මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..එහෙනම් ඔන්න අලුත් අවුරුදු තෑග්ග විදියට ඔන්න අලුතෙන්ම ආපු මලයාලම් සුපිරියක් අරගෙන ආවා..මේක මුල ඉදන් අගට යනකල්ම කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්..එහෙනම් අපි ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු..

මේ ෆිල්ම් එක Released කරලා තියෙන්නේ 2021 නොවැම්බර් 19..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Prashanth Murali විසින්..Rahul dev shetty,Mamta Mohandas,Rahul Madhav,Sijoy Varghese වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..Thriller කාණ්ඩයට අයත් වෙන මේ film එකට Imdb දර්ශකයේ 4.8ක අගයක් ලැබිලා තියෙනවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ටොම් සහ සාරා කියන්නේ විවාහක ජෝඩුවක්..මේ දෙන්නට ඉන්නවා ඒන්ජල් කියලා දුවෙක්..ඉතින් දවසක් ඒන්ජල්ගේ උපන්දිනේට මේගොල්ලෝ පාටියක් දානවා..මේ පාටිය ඉවර වෙලා නිදා ගත්ත ටොම් පහුවදා නැගිටින්නේ නෑ..සාරා බලනකොට ටොම් පුටු සැටිය උඩම මැරිලා..බැලූ බැල්මට ඒක පේන්නේ ස්වභාවික මරණයක් වගේ..ඒත් මරණ පරීක්ෂණයෙන් ඔප්පු වෙනවා ඒක වස ශරීර ගත වෙලා වෙච්ච මරණයක් කියලා..ඉතින් ඇත්තටම කව්ද ටොම්ට වස දුන්නේ ? ටොම්ව මරන්න වුවමනා වුණේ කාටද ? ටොම්ව මෙහෙම මරන්න හේතුව මොකද්ද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..

Konda polam ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුණා ඒ ගැන ගොඩක් සතුටුයි..ඒ වගේම මේ ෆිල්ම් එකටත් හැමෝම comment කරලා සහයෝගය දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා 😍😍😍😍😍..එහෙනම් උපසිරැසි ඕනේ ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම්..හැමෝටම බුදු සරණයි..දෙවි පිහිටයි..

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *