Thursday , August 27 2026

Last Man Down (2021) Sinhala Subtitles | මියෙනා තුරා සටන් වදිමි! [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Last Man Down (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  N.A/10

Stars :  Daniel Stisen, Olga Kent, Daniel Nehme

Language :  English

Director :  Fansu Njie

කොහොමද කට්ටිය.. ඉතින් අද අරන් ආවෙ මීට දවස් දෙක තුනකට කලින් රිලීස් උන ඇක්ෂන් ෆිල්ම් එකක්.. ඉතින් ෆිල්ම් එකේ රඟපාන්නෙ ඩැනියෙල් ස්ටයිසන්, අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ
Fansu Njie. ඉතින් මේක මහලොකු බජට් එකකින් හදපු ලොකු ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. ඒත් ෆිල්ම් එකේ අවසාන ටිකේ හොඳ ඇක්ෂන් ජවනිකා ටිකක් සහ ශූටින් ජවනිකා ටිකක් බලාගන්න පුළුවන් වුණා.. අවසාන ටිකේ කිව්වට ෆිල්ම් එක පටන්ගන්න වෙලාවෙ ඉඳන්ම ඇක්ෂන් තමයි, ඒත් හොඳටම කරල තිබ්බෙ අන්තිම ටිකේ.. තව ටිකක් වියදම් කරලා ස්ටෝරිය ටිකක් වෙනස් කරලා මේක හැදුවනම් මීට වඩා හොඳ වෙන්න ඉඩ තිබ්බ කියන එක තමයි මගේ අදහස.. ඉතින් කැමති අය විතරක් අරගෙන බලන්න.. ඒ වගේම කියන්න ඕනි මේ ටිකේම අම්බානෙට බිසී වෙලා හිටපු නිසා Ganglands එකට සබ් කරන්නත් අමතක උනා.. මම හෙට ඉඳන් ඒකටත් සබ් දාන්න පටන්ගන්නවා.. තව පට්ටම ෆිල්ම් දෙකකුත් දෙන්නම් හෙට අනිද්දම..

මේ ෆිල්ම් එකේ ස්ටෝරිය ගැන බැලුවොත් මේකෙ වෛරස් එකකුන් යුරෝපේ මිනිස්සු හැමෝම වගේ මැරිලා කීපදෙනෙක් විතරක් ඉතුරු වෙලා.. ඉතින් මේ සන්නද්ධ වුන මිනිස්සු අර ආසාදනය වුණ මිනිස්සුන්ව මරල දානවා.. ඒ අතරෙ මේ වෛරස් එක හොඳ කරන්න පුළුවන් ලේ වර්ගයක් පිහිටලා තියෙන කෙල්ලෙක් හම්බෙනවා.. ඉතින් මේ කෙල්ලව එයාලා පරීක්ෂණයකට අරන් යන අතරතුරේ මෙයා එතනින් පැනල ගිහින් මතුවෙන්නෙ අන්තිමට ජෝන්ගෙ කැබින් එකෙන්.. ජෝන් තමයි ප්‍රධාන චරිතෙ.. ඉතින් මේ කෙල්ලව අල්ලගෙන යන්න එන කුලී හේවායන්ට ජෝන් මොනවගෙන් මොනව කරයිද කියල බලන්න ඕනි නම්, ෆිල්ම් එක බලන්න ඉතින්.. ජයවේවා..!

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *