Year : 2021-
IMDB Rate : 9.4/10
Stars : Tom Hiddleston, Owen Wilson, Gugu Mbatha-Raw
Language : English
Director : Kate Herron
ඉතින් ඔන්න අදත් පටස්ගාලා අරන් ආවා මේක මොකද හැමෝම ඇඟිලි ගැන ගැනනේ හැම සතියෙම බලන් ඉන්නේ, ඒවගේම මට කමෙන්ට් දාන හැමෝටම ස්තූතියි කරනවා ඒ කමෙන්ට් දකිද්දි මාර හයියක් එන්නේ සබ් කරන්න, ඉතින් අපි කලින් එකේදි දැක්කා ලොකියි සිල්වියි ලැමෙන්ටිස් 1 වල හිරවෙනවා, එතනින් ටෙම්පෑඩ් එක කැඩෙනවා, මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
ඉතින් මේකෙදි සිල්විව කාල විචල්‍යතා බල මණ්ඩලේ සිරකාරත්වයට ගන්න විදිහ පෙන්නනවා, ඒවගේම කාල රකින්නන්ව අපිට මේකෙදි මුණ ගැහෙනවා, ඉතින් දැන් ලොකියි සිල්වියි අරහේ ලැමෙන්ටිස්වල හිරවෙලා ඉන්නේ, දැන් එයාලට බේරෙන්න පුළුවන් වෙයිද? කාල විචල්‍යතා බල මණ්ඩලේට මෙයාලා ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙයිද? ඉතින් ඒ ඔක්කොම ඔයාලාට මේක නරඹලා දැනගන්න පුළුවන් වෙයි…. එහෙනම් කොමෙන්ටුවක් දෙන්නත් අමතක කරන්න එපා… සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

200MB 720p PSA WEBRip All links
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

500MB 1080p PSA WEBRip All links
500MB 1080p PSA WEBRip All links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
digatama sub denna saho jayawewa….!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
Good job bro.💯❤️ අදත් කලින්ම දාලා
බොහොම ස්තූතියි!
Thanks Sub ekata.. ❤️❤️❤️
සබ් එකට බොහොම ස්තූතීී♥️♥️♥️
niymayi bro .. thanks .. ❤❤❤
thanks ❤
Thanks බොක්ක. දිගටම Subtitles දෙන්න බොක්ක. ජයෙන් ජය!!
Thanks බන්.GG
Elama.. ❤ ආදරෙයි කොල්ලෝ 🖤
sub one digatama
Sub ekata thanks
Macgyver 2016 tv series ekath sub denna pluwanda