Year : 2021-
IMDB Rate : 9.4/10
Stars : Tom Hiddleston, Owen Wilson, Gugu Mbatha-Raw
Language : English
Director : Kate Herron
ඉතින් ඔන්න මම මේකත් පුළුවන් තරම් ඉක්මනින් අරගෙනයි ආවේ, අපි ඇඟිලි ඇඟිලි ගැන බලන් ඉඳලා බලපු ලොකි කතා මාලාව අදින් අවසානයි, ආයි සීසන් 2 එද්දි තමයි, ඉතින් අපි කලින් එකේදි දැක්කා ලොකි, සිල්වි, මෝබියස් වොයිඩ්වල හිරවෙනවා. ඉතින් ඇලායත් කියන මුරබල්ලා නැත්නම් වලාකුලෙන් කොහොමහරි බේරිලා, මෙයාලා ඒක පිටිපස්සේ තියෙන දේට යන්න දොරටුව විවර කරගන්නවා……. අද කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් අද වෙන්නේ මේ හැමදේටම පිටිපස්සෙන් ඉන්න කෙනාව ලොකිට සහ සිල්විට මුණ ගැහෙනවා, ඒත් එක්ක තව මේ කෙනා කවුද කියලා මං කියන්නැහැ, මෝබියස් ආපහු TVA එකට ගිහින් එයාගේ පරණ යාළුවව හම්බෙනවා, ඉතින් ඔච්චරයි කියන්නේ…. ඔයාලම බලන්න…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

200MB 720p PSA WEBRip All links
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

500MB 1080p PSA WEBRip All links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Ado thanks bomka meka denakamma balagena hitiye…🔥🔥❤️
Hamadama apu gamnma sub eka dunna.. adarei palenna 🤟
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!😍
මචන් බොහොම ස්තූතී එපිය එනකල් ඉවසීමෙන් බලන් ඉන්නව සබ එනකල් එච්චර වෙලා බලන් ඉන්න ඕන නෑ අම්බානෙට තෑන්ක්ස් මචන් එපි 6 ම ගත්තා කමෙන්ට් එකක් දාන්න බැරි උනා තෑණ්ක්ස් මචෝ ගුඩ් ලක් බුදු සරනයි
ආදරේ ඈ හැමදාම වගේ කලින්ම දෙනවා.
ඒත් මම Searchකරාට Results වලට පෙන්නුවේ ණෑ නේ.
Telegram ලින්ක් එකෙන් ආවේ.
Thanks 👍👍👍👍
ආදරේ ඈ හැමදාම වගේ කලින්ම දෙනවා.
ඒත් මම සේර්ච් කරාට රෙසුල්ට් වලට පෙන්නුවේ ණෑ නේ.
Telegram ලින්ක් එකෙන් ආවේ.
ආය instagram පෙන්නන්නේ නැහැ සේර්ච් කරාට.
Thanks for subtitles and the video copy
thanks bro
Thank you great work
thank you bn
mechara ikmanata sub ekka denawata thanks sago
Thanks bokka. දිගටම සබ් ඕන බොක්ක. ජයෙන් ජයම වෙන්න ඕන.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
the spanish princess series එක දෙන්න පුලුවන්ද