Year : 2004 – 2010
IMDB Rate : 8.3/10
Stars : Jorge Garcia, Josh Holloway, Yunjin Kim
Language : English
Creators : J.J. Abrams, Jeffrey Lieber, Damon Lindelof
ඔන්න එහෙනම් ලොස්ට් පස්වැනි කතාමාලාවත් අරගෙන ආවා. ලොස්ට් අද ලබාදෙන පස්වැනි කතාමාලාවෙන් අනතුරුව තව එක කතාමාලාවයි ඔයාලාට අපිට දෙන්න තියෙන්නේ. හරි අපි බලමු පහුගිය කතාවල මොකද උනේ කියලා.
පසුගිය කතාමාලා ගැන පොඩි අදහසක් කියනවා නම් මුල්ම සිසන් එකෙන් පෙන්වන්නේ මෙයාලා අනතුරට පත්වුන එක ගැනයි..මෙයාලගේ ජිවිත වල කලින් මේ අය මොන වගේ අයද කියන එක ගැනයි…ඒ වගේම කැලේ මැද්දෙන් මේ අයට හමුවෙන අරුම පුදුම උමග ගැනයි…දෙවැනි කතාව සම්පුර්ණයෙන්ම ගියේ අර හොයා ගත්ත හැච් එක ගැන. දෙවැනි සිසන් එක ඉවර වෙන්න ඒ හැච් එක කුඩුපට්ටන් වෙන්න පුපුරලා. තුන්වැනි සිසන් එක පටන් ගද්දි මෙයාලා අනතුරට පත් වෙලා දවස් 68ක් දැන් මේ දුපතේ ඉදලා තියනවා. ඒ අයට තවත් දුපතේ ඉන්න කට්ටියක් හම්බවෙනවා. තුන්වැනි සිසන් එක පුරාම ගොඩ නැගෙන්නේ දුපතේ ඉන්න “The Others” එහෙමත් නැත්නම් “අභිරහස් දුපතේ ජිවත් වන ගුප්ත වැසියන්”.ගැන.තුන්වැනි කතාව අවසානයේ කතාවේ හිටිය ප්‍රධාන චරිතයක් වන චාර්ලි සමුගන්නවා. ඒ දුපතේ ඉන්න අයට නැවත තමන්ගේ රටට යාමට අවස්ථාව අරන් දිලා. 4වැනි කතාවේ අපි දැක්කා හැමෝම බේරිලා ඇවිල්ලා ඉන්නවා. නමුත් කිපදෙනෙක් දුපතේ තනිවෙනවා. ඒ බේරිලා එන්න බැරි වෙලා. නමුත් මේ දුපතෙන් ආව අයට නැවත සමාන්‍ය අය එක්ක ජිවිතේ ගෙවන එක නම් හොද දෙයක් වෙන්නේ නෑ. එයාලා මේ ගුවන් අනතුර නිසා ප්‍රසිද්ධ වෙලා වගේම මේ අයගේ ජිවිත වල අමුතු දේවල් සිද්දවෙන්න ගන්නවා. 4වැනි කතාමාලව අවසන් වෙන්නේ ජැක් විසින් කේට්ට කියනවා නැවතත් දුපතට යන්න ඕන නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා…
පස්වැනි කතාමාලාව මුළු කතාමාලාවේම හැරවුම් ලක්ෂයක් වෙනවා. ඒ ඇයි කියනවා නම් දුපත ගැන අපි හිතන් හිටපු ගොඩක් දෙවල් වගේම තිබ්බ අභිරහස් එලියට එන්න ගන්නවා. මේ දුපත අතිතයට වර්තමානයට වගේම අනාගතයටත් ගමන් කරන්න හැකියාවක් ඇති තැනක්. පොඩි උදාහරණයක් කියන්නම් එක ගැන. කේට් පොඩි කාලේ අවුරුදු 8ක් වගේ වයසේ ඉද්දි කඩේකින් බඩුවගයක් හොරකම් කරනවා. මේක කඩේ අයිතිකාරයා අල්ලගන්නවා. ඒ වෙලාවේ එතනට පැමිණෙන් අවුරුදු 25ක වගේ පුද්ගලයෙක් ඇය ගත්ත භාණ්ඩයේ මුදල් ගෙවලා ඇයව බේරගන්නවා. මේ කෙනාම කේට්ට අවුරුදු 30ක් විතර ගත උනාම හමුවෙනවා. මේ කෙනා එත් අර අවුරුදු 25 වයසේ වගේමයි ඉන්නේ. මේක දුපත නිසා උන දෙයක් ඒ කියන්නේ කේට් ඇතුලු පිරිස අතිතයට යනවා. තවත් කාරණාවක් තමයි ධර්ම නමින් දුපතේ තියන වැඩපල ගැනත් මේ කතාවේ ලොකු හැදින්විමක් යනවා.ඒ වගේම අද කතාමාලාවෙනුත් කතාවේ හිටිය දැවැන්ත චරිතයක් සමුගන්නවා සදහාටම. ඒ අනික් අය වෙනුවෙන් කැපකිරිමක් කරලා. වැඩි විස්තර උවමනා නැහැ පස්වැනි කතාමාලාව නරඔන්න. 6වැනි එකත් මේ දිනවල උපසිරැසි ගන්වමින් යන්නේ. එයත් හැකි ඉක්මනින් ලැබේවි. ඒ නිසා අපිව දිරිමත් කරන්න අදහසක් දාගෙන යන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
(අප ලබා දි ඇති පිටපතට ගැලපෙන ලෙස පමණක් උපසිරැසි නිකුත් කල ඇති අතර කරුණාකර ලබා දි ඇති පිටපත පමණක් ලබාගන්න.)
2.2GB 480p DVDRip Complete Season 5
2.2GB 480p DVDRip Complete Season 5
2.2GB 480p DVDRip Complete Season 5
2.2GB 480p DVDRip Complete Season 5
මෙම උපසිරැසි DVDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Links not Working