Tuesday , July 14 2026
DON'T MISS

Lost Complete Season 06 with Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Lost Complete Season 06 with Sinhala Subtitles

Year :  2004 – 2010

IMDB Rate :  8.3/10

Stars :   Jorge Garcia, Josh Holloway, Yunjin Kim

Language :  English

Creators :   J.J. Abrams, Jeffrey Lieber, Damon Lindelof

ගියවර කතාමාලාව ගැන මතක් කරනවා නම් බෙන්ජමින් දුපතෙන් යන්න සිදු කරපු දේ නිසා දුපත එක එක කාල පරාසන් වලට ගමන් කරන්න පටන් ගන්නවා. මෙහෙම ගිහින් අවසානයේදි නතර වෙන්නේ 1977 අවුරුද්දේ දුපත පවත්වාගෙන ගිය ධර්ම ප්‍ර‍ත්‍යක්‍ර‍ම ශක්තිය කියන පර්යේෂන මධ්‍යස්ථානය පවත්වපු සමයේදි, දුපතේ ඉතුරු උන කණ්ඩායම මේ කදවුරට වෙලා බලන් ඉන්නවා අනික් අය ආපහු එයි කියලා.. ජොන් ලොක් දුපතෙන් පිටවෙලා යන්නේ.. දුපතෙන් ගිය අයව ආපහු එක්කගෙන එන්න.. හැබැයි කවුරුත් ඒකට කැමැති වෙන්නේ නැහැ. ජොන්ට කියන්නේ එයාලාව කැමැති කරගන්න තියන එකම විදිය එයා දිවි නසාගන්න එක කියලා.. පස්සේ කොහොමින් හරි කට්ටිය කැමැති වෙලා ආපහු දුපතට එනවා ඒ ජොන්ගේ මිනියත් අරගෙන… හැබැයි මෙතැනදි මෙයාලා ආපහු දුපතට ගොඩබාද්දි ජැක් කේට් හර්ලි තුන්දෙනා විතරයි 1977 ධර්ම ප්‍ර‍ත්‍යක්‍ර‍ම ශක්තියට ගොඩ බාන්නේ…අනික් ආව කට්ටිය ගොඩබාන්නේ වර්තමාන කාල පරාසයට.. මෙතැනදි හැබැයි ජොන් ලොක් ආපහු පණපිටින් ඉන්නවා…එතැනින් එහාට කතාව මොනා වේවිද අරන්ම බලන්න…

(අප ලබා දි ඇති පිටපතට ගැලපෙන ලෙස පමණක් උපසිරැසි නිකුත් කල ඇති අතර කරුණාකර ලබා දි ඇති පිටපත පමණක් ලබාගන්න.)

Download Menu

 

 


2.9GB 480p DVDRip Complete Season 6


2.9GB 480p DVDRip Complete Season 6


2.9GB 480p DVDRip Complete Season 6


2.9GB 480p DVDRip Complete Season 6

මෙම උපසිරැසි DVDRip පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *