Year : 2019
IMDB Rate : 7.3/10
Stars : Maxwell Jenkins, Molly Parker, Toby Stephens
Language : English
Creators : Matt Sazama, Burk Sharpless, Irwin Allen
“හැමෝටම ඔන්න ඉස්සෙල්ලාම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා !”
ප්‍රේක්ෂකයින් විසින් ආදරයෙන් වැළදගත් Lost in space කතා මාලාවේ දෙවන දිගහැරුම මෙලෙස ඔබට තිළින
කරන්නේ Pirate.lk විසින් අලුත් අවුරුදු තිළිනයක් ලෙසයි.
පළමු කතාමාලාවෙන්………………
කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ 2046 පෘතුවිය හා ගැටෙන උල්කාශ්මයක් හේතුවෙන්.ඉන්පසු පෘතුවියේ සිටින විවිධ
දක්ෂතා වලින් සපිරි මිනිසුන් එක්කාසු කරගෙන පෘතුවියේ සිට ආලෝක වර්ශ ගනණාවක් එපිටින් පිහිටි ඇල්ෆා සෙන්චූරි
නැමති ග්‍රහලෝකය වෙත ගමන් කරනවා.මෙහෙම ගමන් ගන්නා යාත්‍රාව තමා “රෙසලූට්” කියලා කියන්නේ.මේ අයුරින් 23
න් වතාවක්ම පෘතුවෙයේ සිට ඇල්ෆා සෙන්චූරි වෙත ගමන් කරනවා. 24 වන කණ්ඩායම සමග ගමන් ගන්නා “රොබින්සන්”
පවුල වටා තමා මේ කතා මාලාව දිවෙන්නේ.ඉතින් අපි දැක්කා පළමු කතා මාලාවෙන් රෙසලූට් මවු යානයට පිටසක්වල
ජීවීන්ගෙන් එල්ල වුනු ප්‍රහාරයක් නිසා සියලූම ජුපිටර් යානා රෙසලූට් හැර යන ආකාරය.ඉතින් පෙර වාසනාවකට මෙන්
රොබින්සන් පවුල කඩා වැටෙන්නේ පෘතුවියට බොහෝම ආසන්න පරිසර ත්ත්වයක් තියෙන ග්‍රහලෝකයකට.ඉතින් එම ග්‍රහලෝකයේ සිට රොබින්සන් පවුලට මුහුණ දෙන්න වුණු කරදර කම්කටොළු තමා සම්පූර්ණ පළමු කතාමාලාවෙන්ම ගෙනහැර දක්වන්නේ.කෙසේ හෝ එම ග්‍රහලෝකයෙන් මිදී නැවත රෙසලූට් වෙත පැමිණෙන විට පිට සක්වල යනාවේ එන්ජිමේ ක්‍රියා කාරිත්වය නිසා ජුපිටර් 2 යානාව අභ්‍යාවකාශයේ අතරමන් වී යනවා………….
අද එතැන් සිට………………………
ජුපිටර් 2 යානාව එසේ රෙසලූට් ඉදිරි පිටදීම අතුරුදහන් වී පළමු කතාමාලාවේදී රොබෝ විසින් සදහන් කළ Danger ලෙස සදහන් කළස්තානයට හෙවත් ග්‍රහලෝකයට කඩා වැටෙනවා.එතැන් සිට නැවත නැවත යානය පණ ගන්වාගෙන රෙසලූට් යාත්‍රාවට ගමන් ගන්නවා.යානය පණගන්වා ගත් ආකාරය , නැවත රෙසලූට් වෙත ගමන් ගත් ආකාරය ,විල් ගේ රොබෝට කුමක් සිදු වූයේද,යන්න හා රොබින්සන් පවුල සිදු වූ යේද යන්න රසබර සිදුවීම් රැසක්ම මෙම කතාමාලාවේ ඇතුළත්.ඔතනින් එහාට ඔන්න මමනම් කියන්න යන්නේ නෑ . එහෙම කිවුවොත් කතාව රසබර නැතිවෙනවනේ. ඒක නිසා ඔයාලම කතාව බලලා තීරණය කරන්න………………………….
කතාමාලාවේ අවසානය ගැන කිවුවොත් ………………
SAR(second alien robot) නැවත රෙසලූට් වෙත පැමිණ තමන්ගේ එන්ජින් එක රැගෙන යාමේ අරමුණින්.
ඒ පැමිණීමත් සමග රෝබෝලා රෙසලූට් යාත්‍රාව විනාශ කරලා දානවා.රෙසලූට් නැවත මන්දාකිණි අතර පියාසර කරවීමට
බැරි තත්වයක් උදාවෙනවා. ඒ නිසා රොබින්සන් පවුලේ මූලිකත්වයෙන් අවුරුදු 18 ට අඩු ළමයින් පමණක් ජුපිටර් යානාවට
නංවා ඇල්ෆා සෙන්චූරි වෙත පිටත් කර හරිනවා.හැබැයි ඒ යන තැන ඇල්ෆා සෙන්චූරි නම් නෙවෙයි. එහිදී ජූඩිගේ තාත්තා
හෙවත් කමාන්ඩර් ග්‍රාන්ට් කෙලී (මීට අවුරුදු ගණනකට පෙර අතුරුදහන් වූ fortuna යාත්‍රාවේ කපිතාන්) හමුවේවිද,
ඔවුන් ඒ යන ස්තානය කුමක්ද ?
රොබින්සන් පවුලට හා අනෙක් ජනපද වාසීන්ට කුමක් වූයේද ?
නැවතත් ෆිලුමකින් හමුවන් තුරු අදට ගිහින් එන්නම්.
“ඔන්න ආයෙත් කියනවා හැමෝටම සුබම සුබ නව වසරක් වේවා !”
Lost in space පළමු කතාමාලාව බැලුවේ නැත්නම් මෙතනින් බලන්න.
Userdive Links
480P 250MB WEB Episode 01 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 01 පිටපත මෙතැනින් ලබාගන්න
480P 250MB WEB Episode 02 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 02 පිටපත මෙතැනින් ලබාගන්න
480P 250MB WEB Episode 03 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 03 පිටපත මෙතැනින් ලබාගන්න
480P 250MB WEB Episode 04 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 04 පිටපත මෙතැනින් ලබාගන්න
480P 250MB WEB Episode 05 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 05 පිටපත මෙතැනින් ලබාගන්න
480P 250MB WEB Episode 06 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 06 පිටපත මෙතැනින් ලබාගන්න
480P 250MB WEB Episode 07 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 07 පිටපත මෙතැනින් ලබාගන්න
480P 250MB WEB Episode 08 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 08 පිටපත මෙතැනින් ලබාගන්න
480P 250MB WEB Episode 09 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 09 පිටපත මෙතැනින් ලබාගන්න
480P 250MB WEB Episode 10 පිටපත මෙතැනින් ලබාගන්න
720P 350MB WEB Episode 10 පිටපත මෙතැනින් ලබාගන්න
Raacaty Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at admin@piratelk.com
මේක අප්ඩේට් කරන්ඩ
ලින්ක් වැඩ නෑ
Season 03 ත් සබ් ඕනේ ❤️🔥🤟
Season 03 sub oneeeeeee