Thursday , August 27 2026

Love Life (2020-) [S01: E01] Sinhala Subtitles | කොල්ලෙක් හම්බුණා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Love Life (2020-) [S01: E01] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.5/10

Stars :  Anna Kendrick, Zoe Chao, Peter Vack

Language :  English

Director :  Sam Boyd

ඔන්න ඉතින් යාලුවනේ මේක තමයි මගේ පලවෙනි උපසිරසි ගැන්වීම..ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති වෙන්න පුලුවන්..මුල්ම උපසිරසිය විදියට මන් තෝරගත්තේ 2020 අවුරුද්දෙ නිකුත් උනු 7.5/10 IMDB අගයක් ගන්න සමත් උනු සීසන් දෙකකින් සමන්විත LOVE LIFEV SERIES එක…. මුල් සීසන් එකේ මුල් එපිසෝඩ් එක 2020 මැයි 27 ත් අවසන් එපිසෝඩ් එක 2020 ජූනි 11 ත් තමයි විකාශය උනේ..

අද කොටසින්……….

ඩාර්බි කියන තරුණියකට හම්බෙනවා ආගි කියන කොල්ලෙක්…ඒ දෙන්නා ආදරේ කරන්න ගන්නවා..පලවෙනි එපියෙන් ඉතින් ඒ දෙන්නගේ හුටපට ටිකක් තමයි යන්නේ..පස්සේ ආගි කියනවා එයාට නගරෙන් යන්න වෙනවා කියලා..
කොහොමහරි ආගි යනවා නගරෙන් ..ඉතින් ආගි ගියාට පස්සේ මේ දෙන්නගේ සම්බන්දේ දිගටම පවතීවිද? නැද්ද?…ඒක ඉතින් බලලම තමයි තීරණය කරන්න වෙන්නේ…

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *