Year : 2022
IMDB Rate : 6.5/10
Stars : Allison Williams, Jenna Davis, Violet McGraw
Language : English
Director : Gerard Johnstone
🙏 ආයුබෝවන්, කියන ගමන් ඔන්න සුපුරුදු පරිදි අදත් පයිරේට් සිනමා ලෝලි සියලුම දෙනාව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද මං ඔයාලට උණු උණුවෙම අරගෙන එන්නෙ අලුතෙන්ම release වුණු චිත්‍රපටයක්. ඔයාලා මේ වෙද්දිත් දන්නවා’ ඒ තමයි, M3GAN චිත්‍රපටය. 2023 අවුරුද්දෙ මුලම ආපු සුපිරිම චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටයත් මුලින්ම ඔයාලට අපි අරගෙන එන්න ඕනෙ කියලා හිතුවා.
“ඈත අතීතයේ සිටම පැවතගෙන එන මානවයා නොහොත් මනුෂ්‍යයා, ලෝක දියුණුවේ ඉනිපෙත්තටම ගමන් කරමින් සිටිනවා’. ඒ අතින් තාක්ෂණය අතින් මිනිසා විශාල කඩඉම් පසු කර තිබෙනවා වගේම පසු කරමින් සිටිනවා. විවිධාකාර තාක්ෂණික මෙවලම් ආදිය එයට හිමිකම් කියද්දී, එහි ඉහළින්ම තියෙන්නෙ, රොබෝ තාක්ෂණය කිව්වොත්’ මම හිතන්නෙ මම වැරදි නෑ. ඉතින් මේ රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI) දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඇවිදින විලාසය, හැසිරීම් රටාව, කථනය, මුහුණේ හැඟීම් ප්‍රකාශයන් තෙක් මේ තාක්ෂණය වැඩිදියුණු වෙලා තිබෙනවා, ඒ වගේම තවමත් වැඩි දියුණු වෙමින් පවතිනවා.”
ඉතිං චිත්‍රපටය පිළිබඳ කෙටි හැඳින්වීමක්…,
M3GAN කියන්නෙ කෘත්‍රිම බුද්ධියේ ආශ්චර්යයක්, ඒ වගේම ජීවමාන බෝනික්කෙක්. M3GAN ව වැඩසටහන් ගත කරලා තියෙන්නෙ දරුවෙකුගේ ශ්‍රේෂ්ඨතම සහකාරිය සහ දෙමාපියන්ගේ ශ්‍රේෂ්ඨතම සගයා වෙන්න. දක්ෂ රොබෝ විද්‍යාඥයෙක් වෙන “ජෙමා” M3GAN ව නිර්මාණය කරන්නෙ සවන් දෙන්න, නරඹන්න, මිතුරෙකුගේ වගේම ගුරුවරයාගේ, ක්‍රීඩා සගයාගේ වගේම ආරක්ෂකයාගේ භූමිකාව ඉටු කරන විදිහට. ඉතින් ජෙමා’ගේ අවුරුදු අටේ ලේලිව බලාගන්න M3GAN ට ලැබෙනවා.
එතනින් එහාට සිදුවීම් පෙළ චිත්‍රපටය බලලම ඔයාලා රසවිඳින්න.
පැය 1 මිනිත්තු 42 ක කාලයකට සීමා වෙන මෙම “M3GAN” චිත්‍රපටය අයිති වෙන්නෙ horror/sci-fi කියන ඛාණ්ඩයට. IMDb අගය 6.5 කට සීමා වෙද්දී rotten tomatoes අගය 94% ක් වගේම ගූගල් පරිශීලක අගය 87% ක අගයක් ලබා ගන්න මෙම චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා.
ඉතින් මේ horror category එකට අදාල චිත්‍රපටයක් වුණත්, චිත්‍රපටය ගැන යම් කිසි අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඒ එක්කම අදට මං මෙතනින් නතර වෙනවා.
පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඔබට ජය! 🫡
Usersdrive Links
400MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 2160p 4K x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 2160p 4K WEB පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links

Uptobox Links

Dropapk Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Download “M3GAN (2022) Sinhala Subtitles” M3GAN-2022.zip – Downloaded 4983 times – 48.18 KBIf you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles