Year : 2022
IMDB Rate : 6.6/10
Stars : Silambarasan Rajendar, Hansika Motwani, U.R.Jameel
Language : Tamil
Director : U.R.Jameel
විටින් විට පොඩි ගැහැණූ ළමයින්ව පැහැරගෙන ගිහින් දූෂණය කරලා, මරලා ගෙනත් දාන සිඳුවීම් නිරන්තරයෙන් අසන්නට ලැබෙන නගරයක්. කිසිම පොළිස් විමර්ශනයකට අසු නොවෙන දාම ඝාතකයෙක්. ඉහළින් ලැබෙන පීඩනයත්
එක්ක ඝාතකයාව අල්ලා ගැණීමට වෙහෙසෙන පොළිස් නිළධාරියෙක්.
අපි හැමෝම අඳුරන සුරූපී හංසිකා මොට්වානීගේ 50 වෙනි චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. IMDb අගය 6.6ක් අරගෙන තියෙන මෙම චිත්‍රපටය Thriller ශාරණයට අයත් වනවා.
මහා කියන්නෙ එයාගෙ දුවත් එක්ක ගෙදර තනියම සතුටින් ජීවත් වෙන කාන්තාවක්. හැමදාම එකම දින චර්‍යාවක් තමයි මේ ගෙදර තියෙන්නේ. ඒ වුනත් හරිම හුරතල් දුවෙක් ඉන්න නිසා නිතරම සතුටින් පිරුණු කැදල්ලක් තමයි මේ නිවහන. ඉතිං ඉහත කිව්වා වගේම මේ කැදැල්ලටත් නොහිතූ විදියට රාහු ලබන්නේ මහාගෙ දුව පැහැර ගැණීමටකට ලක් වීමෙන් පසුවයි.
පැහැරගැනීමට ලක්වුණු තම දියණිය වෙනුවෙන් මවකට කෙතරම් දුරක් යන්න පුළුවන්ද කියලා, මේ චිත්‍රපටයේ අඩංගු වෙනවා.තවත් ෆිල්ම් එකේ විස්තරය කියනවා නම් , ස්‍රීකාන්ත්, සිලම්බරසන් කියන ප්‍රධාන නළුවන් දෙදෙනාත් මෙහි රංඟනයෙන් දායක වෙනවා.ඒවගේම මියුසික් කොම්පෝසර් කෙනෙක් විදියට Mohamaad Ghibran දායකත්වය ලබා දෙන 25 වන චිත්‍රපටයද මෙය වනවා.
මහා ට තමන්ගෙ දියණිය හොයාගන්න පුළුවන් වෙයිද? කවුද පැහරගත්තේ? දාම ඝාතණ සිද්ධිය මොකක්ද? වගේ දේවල් ටික දැණගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.අසා ලිවීමක් කරපු නිසා, අඩු පාඩුවක් ඇතොත් සමාවෙන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Osthi sinhala sub dennako
subtitle dana anith ayath me wage film eka hodada nadda, storya mona wageda kiyla yatin podi detail ekak denawa nam patta wtinwa