Thursday , November 30 2023
DON'T MISS

Malaal (2019) Sinhala Subtitles | සෙනෙහසේ ගමනාන්තය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Malaal (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  5.8/10

Stars :  Meezaan Jafri, Sharmin Segal, Badri Chavan

Language :  Hindi

Director :  Mangesh Hadawale

මලාල් ච්ත්‍රපටිය 2019 වසරේ තිරගතවු තවත් ලස්සන ආදරයක් කතාවක් මත පදනම් වු ලස්සන ච්ත්‍රපටියක්. ඉන්දියාවේ සුපිරි අධ්‍යක්ෂක වරයෙක් වන සංජය ලීලා බන්සාලිගේ නිරිමාණයක් වන මෙම චිත්‍රපට්යත් ඔහුගේ අනෙකුත් චිත්‍රපටි මෙන්ම ශෝකනිය අවසානයකින් යුක්ත වෙනවා. නවක නළු නිලි දෙපලක් වන Meezaan jaffery සහ sharmin Segal ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙනවා. IMDB අගය 5.8 ගන්නා මෙම චිත්‍රපටිය ඉන්දියානු රපියල් කෝට් 2.50 ආදායමක් උපයා තිබෙනවා. ඒ වගේම මෙහි ධාවන කාලය පැය එකයි මිනිත්තු තිස්හයක් වෙනවා.
මෙහි කතා තේමාව ගොඩ නැගෙන්නේ ශිවා කියන තරැණයා සහ අස්තා කියන තරැණිය වටා. ශිවා කියන්නේ ටිකක් දාමරික විදියට හැදුනු කෙනෙක්. කෙසේ හේ ශිවා සහ අස්තා අතර ආදරයක් ඇති වෙනවා. මේ සමිබන්දයත් එක්ක අස්තට පුළුවන් වෙනවා ශිවාගේ හැසිරිමි රටාව වෙනස් කරන්න. අවසානයේදි ශිවා තමන්ගේ ජිවිතය ඉතා හොද තත්වයකට ගෙනවා. ඒත් අවසානය වන තුරැම අස්තා ඔහු සමග ඉදිවිද ඒක දැන ගන්නනම් චිත්‍රපට්ය බලන්න කියලා ආරාධනා කරනවා.

Download Menu

 

 

>>  400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Malaal (2019) Sinhala Subtitles”

Malaal-Hindi-Film-Sinhala-Sub-2019.zip – Downloaded 2636 times – 36.67 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
ජනිත් නවීන් විසිනි

පළමුවැනි උපසිරැසි ගැන්වීම

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Rock Dog 2: Rock Around the Park (2021) Sinhala Subtitles | රොක් ඇන්ඩ් රෝල් පාක් එකට තර්ජනයක්? [සිංහල උපසිරැසි සමඟ]

Year : June 11, 2021 IMDB Rate :  5.1/10 Starring:Ashleigh Ball,Andrew Francis,Graham Hamilton Language :English Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *