Thursday , October 8 2026
DON'T MISS

Marvel’s Helstrom (2020) [S01: E10] Sinhala Subtitles | අභියෝගය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Helstrom (2020) [S01: E10] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.9/10

Stars :   Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel

Language :  English

Director :   Paul Zbyszewski


ඉතින් ඔන්න එහෙනම් මම මේ සුපිරි කතාමාලාවේ අවසානෙත් අරගෙන ආවා,ඉතින් ගොඩක් අය ඉක්මනට ඉල්ලලා තිබ්බ නිසයි එක දවසෙම 9යි,10යි දෙන්න හිතුනේ….ඉතින් අපි කලින් එකේ දැක්කා ගැබ්‍රියෙල් ප්‍රෙග්නට් වෙනවා ඉතින් ඒත් එක්ක ඩේමන්ට ආරූඪත් වෙනවා…..ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..


ඉතින් මේක අන්තිම කොටස නිසා මේකේ අයියයි නංගී අතර දැවැන්ත සටනක් යනවා ඒ අයියයි අක්කයි කිව්වට ඇත්තටම ඒ රාක්ෂයයි ඇනයි අතර තමයි ඉතින් ඒත් එක්ක ඩොක්ටර් හැස්ටින්ග්ස්ටත් අවාසනාවන්ත දේකට මූණ දෙන්න වෙනව ඉතින් මම මේක අන්තිම එපිය කියලා ලොකු දෙයක් කියන්නේ නැහැ ඉතින් එහෙනම් අපි බලමු හැස්ටින්ග්ස්ට මොකද වෙන්නේ,ගැබ්‍රියෙලාගේ ළමයට මොකද වෙන්නෙ,හෙල්ස්ටෝර්ම් පවුලට මොකක් වෙයිද කියලා…එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Insidious: Out of the Further (2026) Sinhala Subtitles | “මළවුන්ගේ ලෝකය සැබෑ ලොවට ගෙන ආ කාන්තාව..” [සිංහල උපසිරැසි සමඟ]

Year : August 21, 2026 (United Kingdom) IMBD : 6.2/10 Starring : Amelia Eve, Island Austin, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *