Saturday , April 13 2024
DON'T MISS

Max Winslow and the House of Secrets (2019) Sinhala Subtitles | අභිරහස් අධිතාක්ෂණික මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Year :  2019

IMDB Rate :  6.1/10

Stars :   Tanner Buchanan, Chad Michael Murray, Marina Sirtis

Language :  English

Director :  Sean Olson


ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ Max Winslow and the House Of Secrets (2020) කියන ෆිලුමයි.ඉතින් මේකෙ IMDB අගය 6.1ක් වෙනවා.ඉතින් මේක අයිතිවෙන්නේ Action,Sci-Fi,Family,Thriller කියන ගණයන් වලටයි.ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sean Olsen කියන කෙනයි.රංගනයෙන් දායක වෙන්නේ Tanner Buchanan,Chad Michael Murray,Marina Sirtis,Jade Chynoweth යන සුපිරි නළු නිළියන්ය.ඉතින් පැය එකයි විනාඩි 38ක් දිවෙන මේ කතාව ගොඩක් කුතුහලෙන් බලන්න පුළුවන් කතාවක්…ඉතින් තව දෙයක් කියන්න ඕනේ මම මේ ගහන ඒවට කොමෙන්ටුවක් දාන්න පුළුවන් නම් ලොකු උදව්වක්….අපි කතාව පැත්තට යමු……

ඇටිකස් වර්චු කියන්නේ ලොව ලාබාලතම MIT එකට බැඳුන කෙනයි,ඔහු තාක්ෂණය අතින් පියෙක් වන තරමටම උසස් කෙනෙක්,ඉතින් ඔහු ජෙට් හදනවා රෝබෝලා හදනවා ගොඩාක් තාක්ෂණය පැත්තෙන් යන දේවල් තමයි හදන්නේ.ඉතින් එයා ගිය උසස් පාසල වෙන්නෙ බෙන්ටොවිල් උසස් පාසලයි,ඉතින් මෙයාට දවසක් හිතෙනවා එයා දැන් වයසට යන නිසා එයාගේ මේ සියලු දේ තරුණ කෙනෙක්ට පවරන්න,ඉතින් දවසක් මෙයා ඒ පාසලේ ළමයින්ට පොඩි තරඟයක් කියලා 5ස් දෙනෙක් තෝරගන්නවා කියලා මැසේජ් එකක් හැමෝටම යවනවා.ඉතින් මේ මැසේජ් එක යනවා 5 ස් දෙනෙක්ට ඒ පස් දෙනා කවුද කියලා මං එකින්නෙකා හඳුන් වන්නේ නැහැ මොකද එතකොට වැඩක් නැහැ එහෙම කිව්වොත් ඉතින් ඔය එක්කම මේ ගොල්ලන්ගේ හිතේ තියෙන දේවල් එළියට අරගෙන නිරාකරණය කරගන්න අවස්ථාවකුත් හම්බෙනවා,ඊට කලින් මෙයාලට අර තරඟෙ අරමුණ වෙන්නේ ඇටිකස් වර්චුගේ මැනර් එක එහෙම නැත්නම් මන්දිරේ ඔය 5ස් දෙනාගෙන් කෙනෙක්ට භාරදෙන එකයි ඉතින් ඒක ගන්න ගිහින් මේ පස් දෙනාටම ගොඩක් ලොකු අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධවෙනවා…..ඉතින් ඒවා බලන්න ආරාධනා කරනවා මේ ෆිලුම අරන් බලන්න කියලා..

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා…ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

Download Menu

 

 

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Max Winslow and the House of Secrets (2019) Sinhala Subtitles”

Max-Winslow-and-the-House-of-Secrets-2019.zip – Downloaded 2831 times – 38.94 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Monster Mash (2024) Sinhala Subtitles | ෆ්‍රැන්කන්ස්ටයින් මොකද කරන්න යන්නේ.? .. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2024 IMDB Rate :  3.4/10 Starring: Ethan Daniel Corbett,Michelle Bauer,Anna DeRusso Language : English …

8 comments

  1. serious men eke sub eka dennako

  2. thank you bro

  3. Ado ai bn dan srt sub danne naththe eka dahanko meka dala balanna ba bn

  4. sub eke srt one nm mail ekak danna!!!

  5. Thnx kollo

  6. watinawa ban mage channel ekatath udawwak one
    man sameera – mawathgama 077 0311382
    SINDUWAK RECORD KARANNA ASAI ATHA DENNA CAMERAMAN KENEK NA PODDAK A GENA DANNAWANAM KIYAPAN BRO.BS

  7. watinawa ban
    mage channel ekatath udawwak one
    man sameera – mawathgama 077 0311382

Leave a Reply

Your email address will not be published. Required fields are marked *