Year : 2020
IMDB Rate : 5.3/10
Stars : Milla Jovovich, Tony Jaa, Ron Perlman
Language : English
Director : Paul W.S. Anderson
ඉතින් ඔන්න අද අරන් ආවා 2020 අවුරුද්දේ දෙසැම්බර් 18 වන දින නිකුත් කරපු ෆිල්ම් එකක්, ඉතින් මේකේ ඩිජිටල් පිටපත නිකුත් වුනේ අදයි, ඒකයි මම පුළුවන් ඉක්මනින්ම මේක අරන් ආවේ, ඉතින් නමින් මේක Monster Hunter (2020). මේක ගොඩක් සිනමාශාලාවල පෙන්නපු සුපිරි ෆිලුමක්. මේක අයිතිවෙන්නේ Action, Adventure, Fantasy ගණයන්වලටයි. ඒවගේම මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ කැප්කොම් ආයතනයෙන් නිෂ්පාදනය කරපු Monster Hunter වීඩියෝ ගේම් එක පාදක කරගෙන ඒවගේම මේක IMDB අගය 5.3ක් වෙනවා සහ Rotten Tomatoes අගය 49% ක් තියෙනවා, ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Paul W.S. Anderson යන කෙනයි. මේකෙ රංගනයෙන් දායක වෙන්නෙ Milla Jovovich, Tony Jaa, Ron Perlman, T.I., Diego Boneta යන සුපිරි නළු නිළියන්ය. ඉතින් මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් මේකේ වෙන්නේ කැප්ටන් ආර්ටෙමිසුයි එයාගේ කණ්ඩායමයි මූලාස්ථානෙට යන ගමන් ඉන්නේ, එකපාරටම දුරක ඉඳන් අකුණු කුණාටුවක් එනවා දකිනවා, මෙයාලා ඒකෙන් බේරෙන්න බැලුවත් මෙයාලා ඒකට අහුවෙනවා, ඊටපස්සේ මෙයාලා ටික වෙලාවකින් ඇහැරෙනවා, එතකොට එයාලා කාන්තාරයක් මැද්දෙයි ඉන්නේ, ඔහොම ඉද්දි එක පාරට අමුතු සතෙක් මෙයාලට කඩන් පනිනවා, මෙයාලා එතනින් බේරෙන්න හදද්දි තමයි හන්ටර් කියන කෙනා එන්නේ, ඉතින් මුලදි හන්ටරුයි ආර්ටෙමිසුයි තරහකාරයෝ පස්සේ යාළු වෙනව, බලද්දි මේ වෙනලෝකෙකට ගිහිල්ලා කියලා මෙයා දැනගන්නවා, දැන් මොනවා වෙයිද? කොහොමද මෙහෙ ආවේ? මොකක්ද මේකේ තේරුම? ඒක දැනගන්න, ඇවිත් මේ සිනමාපටේ අරන් නරඹන්න. බොහොම ස්තූති!! ජය වේවා!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!! කොමෙන්ටුවක් දෙන්න ඈ!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Ambo😍😍😍😍😍😍😍😍😍😍😍 thnx bro❤
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request :
Silk Road (2021)
ස්තුතියි සහෝ අලුත් ෆිල්ම් ආපු ගමන්ම සබ් දෙන එකට…😍😍😍
thanks bro
TELIGU BOX OFFICE FILM WL ALUTH LINK DNN
Nice movie. Thank you
Nice work.. keep it up
Thank you!
Thanks brother….