Tuesday , July 14 2026
DON'T MISS

Morbius (2022) Sinhala Subtitles | ඩොක්ටර් මෝබියස් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Morbius (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.1/10

Stars :  Jared Leto, Matt Smith, Adria Arjona

Language :  English

Director :  Daniel Espinosa

ආයුබෝවන්! 🙏🙏 කියලා ඔන්න අදත් කස්ටියවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ❤️❤️ අද අරගෙන එන්නෙ උණු උණුවෙම රිලීස් වුණ Morbius ෆිල්ම් එක. ෆිල්ම් එක රිලීස් වුණ ගමන්ම ගේන්න ඕන කියලා හිතුවා. Marvel ලගේ මීලඟ සුපිරි සිනමා අත්දැකීම කියලා කියන්නත් පුළුවන්. comis කියවන කෙනෙක්ට නං, මෝබියස් ගැන අමුතුවෙන් මතක් කරන්න ඕන කියලා මම නං හිතන්නෙ නෑ. පැය 1යි විනාඩි 44 ක් පුරා දිව ඇදෙන මේ චිත්‍රපටය 5.1/10 ක අගයක් ලබාගෙන තිබෙනවා.

නළු නිළි කැළ වශයෙන්,

• Jared Leto
• Matt Smith
• Michael Keaton
• Adria Arjona
• Jared Harris
• Tyrese Gibson

යන අය මේ Morbius චිත්‍රපටයට රංගයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා. එහෙනම් චිත්‍රපටය බලන්න ඔයාලට බලන්න භාර කරලා මං මෙතනින් නවතිනවා.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *