Year : 2022
IMDB Rate : 6.6/10
Stars : Iman Vellani, Matt Lintz, Zenobia Shroff
Language : English
Director : Bisha K. Ali(created for television by)
ඔන්න එහෙනම් ආයුබෝවන්! 🙏😋 කියාගෙන Last Seen Alive චිත්‍රපටයෙන් පස්සෙ අද මං අරගෙන ආවේ අලුතෙන්ම ඊයේ රිලීස් වෙච්ච කතාමාලාවක් වුන Ms. Maverl කතාංගයේ පලවෙනි කොටස. කොටස් 6 කින් යුත් මේ කතාංගය හැම බදාදා දවසකම බලාගන්න පුලුවන් වෙනවා. කොහොම උනත් පුලුවන් ඉක්මනට ඒ කොටස් වල සබ් එක ගේන්නම්. Marvel එකේ වෙනස්ම පැතිකඩකට හැරෙන මේ කතාව නම් හුඟක් අයගෙන් වැඩි ප්‍රතිචාරක් එහෙම ලැබුනේ නෑ. facebook පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලා මේ වෙද්දී ඒ ගැන දන්නවත් ඇති. ඒ කොහොම උනත් කතාව spoil නොකරම ඔයාලට බලන්න කියලා ආරාධනා කරනවා. මොකද Marvel එක අපිව මේ සැරේ කොහෙට ගෙනිහින් නතර කරාවිද දන්නෑ. එහෙනම් කතාව බලන්න ඔයාලට බාර කරලා මං නවතිනවා.
එහෙනම් හැමෝටම! සුභ දවසක්!! ජය වේවා!!
350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

750MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤️